තෝ වල්ඇට රිලවා මගෙන් අහගන්නයි දැන් හදන්නේකකුලේ ආසාව ඇත අර ගනින්
තොට පෙන්නනවා මම චීත්තෙ ...තෝ ඉතින් වැල බලනකොට චීත්ත දකින එකක්ද අවලම් ගස් පරයා
![]()
මං බැලුවා මොකෝ පරක්කු කියලා...

තෝ වල්ඇට රිලවා මගෙන් අහගන්නයි දැන් හදන්නේකකුලේ ආසාව ඇත අර ගනින්
තොට පෙන්නනවා මම චීත්තෙ ...තෝ ඉතින් වැල බලනකොට චීත්ත දකින එකක්ද අවලම් ගස් පරයා
![]()

මං බැලුවා මොකෝ පරක්කු කියලා...![]()

තොට පෙන්නනම් වෙලාවක චීත්තෙ හිකනලා 
කිඹුලයියට කෝල් කලා..එන්නේ නෑ කිව්වා...මම කිව්වා මම දන්නවා මට බෑ කියන්නේ නෑ කියලා කියලා...හයියෙන් කෑගහලා කියපි බෑ කියලා...මට ඉහික්....ගෑවුණා සිංහලු...දිගින් දිගටම දෙයක් කියද්දි කට්ටියත් එක්ක එකතු වෙලා ඒ දේට විරුද්ධ වෙද්දිත් තමන් ඒ දේම කිව්වොත් ඒ මොකෙද්ද කියලා මගෙන් ඇහුවා...මට කට උත්තර නෑ...එයාම කිව්වා එහෙනන් ඒ මෝඩයෙක් නෙමෙයි අමනයෙක් කිව්වා...කට්ටිය පොඩ්ඩක් ට්රයි කරලා බලන්නකෝ ආපහු අපේ කිඹුලයියව ගෙන්නන්න...![]()

ජ්මං ඊට කලින් තර්ජ්නය කලා ඇමසියා එක්ක අපි සන්ධානයක් ගහනවා කියලා..![]()

මේ මොන අටමගලක් ද .....අනික මට හිටපු එකත් නැතුව මන් මේ ඉන්නේ....මොන එකක් ගැනද ඔය කියවන්නේ....
ළමයි හදන්න මිනිහෙක් ඉන්ට එපයි....ඔක්කොටම කලින් මිනිහෙක් හොයාගන්ට ඕන ...
මට කියන්නේ බොලා හදාගන්නකෝ ඔය 2,3,4,5 ...හැබැයි මන් නම් උදව් කරන්නේ නැහැ![]()

ගියේ නැද්ද පාප්වහන්සේ බැහැදකින්න..![]()
ada neweilune.. hetalu galface eke mass eka thiyenne
puluwan unoth api maduth yanawa 