EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔකේ දුකම කොටස මේ මිනිහ NSB එකේ Director කෙනෙක් :nerd: කේන්දරේ බලලලු ණය එහෙම දෙන්නේ :lol:

    ඕකා අපේ ගේ ඉස්සරහා බැන්කුව විවෘත කරන්න ආවා.. එතකොටත් ඕකට මොකක්හරි කේස් එකක් වැටිලා තිබ්බේ.. මිනිස්සු බැන බැන හිටිය මතකයි.:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පු#ට වෙඩි තියන්න ඕනේ ඕකුන්ගේ...:growl:

    එහෙම කියන්න එපා යකෝ පොර තමයි චන්දෙ කලින් තියන්න කියල රට බේරගන්න නිහඬ සේවයක් කරේ :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම කියන්න එපා යකෝ පොර තමයි චන්දෙ කලින් තියන්න කියල රට බේරගන්න නිහඬ සේවයක් කරේ :lol:

    :lol::lol::lol::lol:පිස්සු උට්ටලා....:lol::lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකා අපේ ගේ ඉස්සරහා බැන්කුව විවෘත කරන්න ආවා.. එතකොටත් ඕකට මොකක්හරි කේස් එකක් වැටිලා තිබ්බේ.. මිනිස්සු බැන බැන හිටිය මතකයි.:dull:

    මේ හුකන්පාරුවෝ කොහොමද බං මූල්‍ය ආයතනයක් පරිපාලනය කරන්නේ :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mata deyak danaganada thiyanwa,

    oya rooms wala soap shampoo arawa mewa thiyanwane,samaharu owa gedara genawa eddi.ehema puluwanda?
    ehema genda puluwan ewa monawada?

    Soap,shampoo pckt,shower caps,sawing kit,water bottles,tea-suger-milk pckt wage dewal gaththata awulak na..aah thawa eyalage envelope,writing papers wage dewaluth genna puluwan..

    හපොයි..දන්නා කියන හෝටලේකට නම් අස්මියව යවන්න එපා...:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හපොයි..දන්නා කියන හෝටලේකට නම් අස්මියව යවන්න එපා...:lol::lol:

    අපොයි බාත්රූම් එකේ Commode එකත් ගලවන් ඒයිද දන්නේ නෑ :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mama malagedaraka gihin danui awe ...mama chamalita negative rep dunne na :no: gt ta report karanna kawda kiyala kiyai
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බුදුඅම්මෝ කාටද රිදිලා කියන්නේ හොදම එකෙන්.....මට ලස්සනට රෙප් දීලා....:D.....

    දීපු මෝඩ ගොන් වහන්සේට මන් මේ කියන්නේ...(හැංගිලා හොරෙන් බලන් ඇතිනේ)...ඔහොම රෙප් වලට කමෙන්ට් වලට බයේ කිරිය දාලා යයි මෙතන අඩලා වැලෙපෙයි කියලා හිතලා නම් එහෙම කලේ කිරිය දාලා ගිහින් ගොඩක් කල් මේ වෙද්දී...ඒක නිසා නහින්නේ නැතුව ඉන්නවා හලෝ ..........

    ලොල්...ආවා මෙතන....

    :shocked: කවුද ඔයාට කරදර කරේ? :frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි..දන්නා කියන හෝටලේකට නම් අස්මියව යවන්න එපා...:lol::lol:

    යකෝ මාර හෙරක්නේ...:shocked::shocked:

    ගෙදරකට වද්දගන්න හොඳනෑ.. අතට අහුවෙන දේ උස්සනව ඇති. යන යන තැන ලොරියක්වත් අරන් යනව ඇති.:dull:
     
    Status
    Not open for further replies.