ජනතා කැමැත්තෙන් ජයග්‍රහණය කරමින් අභිනව ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල් බලකායේ උණුසුම් සුභ පැතුම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන නිල් බලකාය විසින් නිදහස් පක්ෂයේ
සභාපති ලෙස අභීනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව පත් කර තිබෙන බව අප නිදහස් පක්ෂ තරුණ පාක්ෂිකයින් වෙත දැනුම් දීමට කැමැත්තෙමි.මෙහිදී නිල් බලකාය සභාපති තනතුරෙහි කිසිඳු වෙනසක් නොවන ඔබත් පෙර පරිදිම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරුණු ලැබේ.
එමෙන්ම ඉතා අවධාරණයෙන් කීමට අවශ්‍ය කාරණයක් නම් නව ජනාධිපතිතුමා වගේම හිටපු ජනාධිපතිතුමාත් නිදහස් පක්ෂයේ උත්තරීතර සාමාජිකයින් වන අතර නිල වශයෙන් සාමාජිකයින් වෙයි.එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ අක්‍රමිකතා වලට ක්‍රියා කර බව විවිධ විපක්ෂ ක්‍රියාකාරීන් පෙන්වා දීමට මේ දිනවල උත්සහ කරන බව අපිට පෙනී යන අතර එම ප්‍රකාශ වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මේ වනවිට පසක් වී තිබේ.එමෙන්ම තවමත් නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධානයට පාර්ලිමේන්තු බහුතර බලය හිමි ඇති බව සතුටින් ප්‍රකාශ කරමින්.ජයග්‍රහණය සහ පරාජය අපට අත්දැකීම් බහුල අවස්ථාවන්ය පරාජයන් තුලින් විශිෂ්ඨ ජයග්‍රහණයකට මඟ පාදනු ලැබේ.ඉදිරි මැතිවරණ වලට නිදහස් පක්ෂය සුදානම්ය.එමෙන්ම දින 100ක වැඩපිළිවෙලට නිදහස් සන්ධානයේ පුර්ණ සහයෝගය හිමිවේ සැමවිටම

සුභ අනාගතයක් !
එන්න අප හා එක්වන්න
https://www.facebook.com/slbluebrigade
https://twitter.com/slbluebrigade
nilbalakaya official statement
nilbalakaya official web spokeswoman - උදේනි සමරවික්‍රම
Last edited: