nil balakaya oba samagai

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
ජනතා කැමැත්තෙන් ජයග්‍රහණය කරමින් අභිනව ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල් බලකායේ උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන නිල් බලකාය විසින් නිදහස් පක්ෂයේ
සභාපති ලෙස අභීනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව පත් කර තිබෙන බව අප නිදහස් පක්ෂ තරුණ පාක්ෂිකයින් වෙත දැනුම් දීමට කැමැත්තෙමි.මෙහිදී නිල් බලකාය සභාපති තනතුරෙහි කිසිඳු වෙනසක් නොවන ඔබත් පෙර පරිදිම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරුණු ලැබේ.

එමෙන්ම ඉතා අවධාරණයෙන් කීමට අවශ්‍ය කාරණයක් නම් නව ජනාධිපතිතුමා වගේම හිටපු ජනාධිපතිතුමාත් නිදහස් පක්ෂයේ උත්තරීතර සාමාජිකයින් වන අතර නිල වශයෙන් සාමාජිකයින් වෙයි.එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ අක්‍රමිකතා වලට ක්‍රියා කර බව විවිධ විපක්ෂ ක්‍රියාකාරීන් පෙන්වා දීමට මේ දිනවල උත්සහ කරන බව අපිට පෙනී යන අතර එම ප්‍රකාශ වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මේ වනවිට පසක් වී තිබේ.එමෙන්ම තවමත් නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධානයට පාර්ලිමේන්තු බහුතර බලය හිමි ඇති බව සතුටින් ප්‍රකාශ කරමින්.ජයග්‍රහණය සහ පරාජය අපට අත්දැකීම් බහුල අවස්ථාවන්ය පරාජයන් තුලින් විශිෂ්ඨ ජයග්‍රහණයකට මඟ පාදනු ලැබේ.ඉදිරි මැතිවරණ වලට නිදහස් පක්ෂය සුදානම්ය.එමෙන්ම දින 100ක වැඩපිළිවෙලට නිදහස් සන්ධානයේ පුර්ණ සහයෝගය හිමිවේ සැමවිටම

සුභ අනාගතයක් !

එන්න අප හා එක්වන්න
https://www.facebook.com/slbluebrigade
https://twitter.com/slbluebrigade

nilbalakaya official statement
nilbalakaya official web spokeswoman - උදේනි සමරවික්‍රම
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    කරුණාකර ලගම ඇති පුනරුත්තාපන කඳවුර වෙත පැමිණ භාර වෙන්න.:cool::cool:

    භාර නොවෙන සොන්නබලකා සාමාජිකයන් සොයා ඇල්ලීමට දැනට අක්‍රියව පවතින බලු වෑන් නැවත සක්‍රිය කරනු ඇත.

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අන්න උබලව පුනරුත්තාපනයන කරනවා කිව්වා :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    funny_animated_pictures_27-1.gif
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    හිටපියව්කො තොපි සේරම පූක්ෂණය කරල පුණරුප්තාපනය කරනකම්
     
    Nov 24, 2014
    789
    64
    0
    රටට ඇත්තටම වැඩක් කල තරුන සංවිදානයක්. මයිත්රී පාලනයේ වංචා හා දූශන හෙලි කිරීමට නිල් බලකායට හැකිවේවා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    කරුණාකර ලගම ඇති පුනරුත්තාපන කඳවුර වෙත පැමිණ භාර වෙන්න.:cool::cool:

    භාර නොවෙන සොන්නබලකා සාමාජිකයන් සොයා ඇල්ලීමට දැනට අක්‍රියව පවතින බලු වෑන් නැවත සක්‍රිය කරනු ඇත.

    :rofl::rofl::rofl:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කරුණාකර ලගම ඇති පුනරුත්තාපන කඳවුර වෙත පැමිණ භාර වෙන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    කරුණාකර ලගම ඇති පුනරුත්තාපන කඳවුර වෙත පැමිණ භාර වෙන්න :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජනතා කැමැත්තෙන් ජයග්‍රහණය කරමින් අභිනව ජනාධිපති
    මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල් බලකායේ උණුසුම් සුභ පැතුම්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන නිල් බලකාය විසින් නිදහස් පක්ෂයේ
    සභාපති ලෙස අභීනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව පත් කර තිබෙන බව අප නිදහස් පක්ෂ තරුණ පාක්ෂිකයින් වෙත දැනුම් දීමට කැමැත්තෙමි.මෙහිදී නිල් බලකාය සභාපති තනතුරෙහි කිසිඳු වෙනසක් නොවන ඔබත් පෙර පරිදිම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරුණු ලැබේ.

    එමෙන්ම ඉතා අවධාරණයෙන් කීමට අවශ්‍ය කාරණයක් නම් නව ජනාධිපතිතුමා වගේම හිටපු ජනාධිපතිතුමාත් නිදහස් පක්ෂයේ උත්තරීතර සාමාජිකයින් වන අතර නිල වශයෙන් සාමාජිකයින් වෙයි.එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ අක්‍රමිකතා වලට ක්‍රියා කර බව විවිධ විපක්ෂ ක්‍රියාකාරීන් පෙන්වා දීමට මේ දිනවල උත්සහ කරන බව අපිට පෙනී යන අතර එම ප්‍රකාශ වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මේ වනවිට පසක් වී තිබේ.එමෙන්ම තවමත් නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධානයට පාර්ලිමේන්තු බහුතර බලය හිමි ඇති බව සතුටින් ප්‍රකාශ කරමින්.ජයග්‍රහණය සහ පරාජය අපට අත්දැකීම් බහුල අවස්ථාවන්ය පරාජයන් තුලින් විශිෂ්ඨ ජයග්‍රහණයකට මඟ පාදනු ලැබේ.ඉදිරි මැතිවරණ වලට නිදහස් පක්ෂය සුදානම්ය.එමෙන්ම දින 100ක වැඩපිළිවෙලට නිදහස් සන්ධානයේ පුර්ණ සහයෝගය හිමිවේ සැමවිටම

    සුභ අනාගතයක් !

    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official statement
    nilbalakaya official web spokeswoman - උදේනි සමරවික්‍රම

    කරපු පුනරුත්තාපනේ නං එලටම කරලා තියනවා! :yes:
    නාමල් ගේ හිටං පුනරුත්තාපනේ කොරලා කියහන් කෝ! :shocked:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse