Iwara Nowena Kathawak

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නාකියා එකපාරටම රම්බෝ පිහිය දික් කරන් කඩල විකුනන තට්ටයා ඉස්සරහට පැන්නලු:shocked:.
කඩල විකුණන තට්ටයා අනේ බුදු සර් මට නම් අනින්න එපා කිව්වාලු:sorry:
 
  • Like
Reactions: Ereshaz77

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හිටපිය තට්ටයෝ මම තොට නෙමේ තොගේ කඩල ගොඩෙත් වහල තොගේ තට්ටෙ උඩ වහපු මැස්සට කොටන්න යන්නෙ කීවලු නාකියා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තට්ටයා ‍රා සොඩාට ඇනගෙන ඇනගෙන ගියාළු.
    රා සොඩාගේ ලේ පොලොවේ ගංගාවක් සේ ගලා ගියාළු :baffled::sorry:
    තට්ටයාත් දැං ඉතිං මගේ වැඩ කොටස ඉවරයි කියලා රම්බො පිහිය විසි කරලා. ආරාමයකට ගිහිං මහන උනාලු
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ඒ අස්සේ සුමනදාස කිවලු මහින්ද අය්යේ ඔයාගේ වෙලාව හොදයි කියල :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊට පස්සේ තට්ටයා දුවං ඇවිත් වේස බඩිගෙ රෙද්ද ගලෝලා වැලට දාලා ඔන්න බබෝ බිල්ලා අපි අල්ලා ගනිමු හොල්ලාලා කියලා දිව්වලු :rofl:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    වැලේ තිබ්බ රෙද්ද අස්සෙන් කුකුලේක් කෙකර ගහනව ඇහෙනවලු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තට්ටයට මේක දරාගෙන ඉන්නම බැරිවුනාලු... ඇවිත් රෙද්ද උස්සල බැලුවම කුකුලෙක් නෙමේ කිකිලියෙක් කෙකර ගාල බිත්තරයක් දාලලු
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් තට්ටයට මල පැනලලූ මේ රෙද්දෙ කුකුල්ලුයි කිකිලියොයි තට්ටයගෙ මයිල් කෙලින් උනාලු :P :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් තට්ටයට මල පැනලලූ මේ රෙද්දෙ කුකුල්ලුයි කිකිලියොයි තට්ටයගෙ මයිල් කෙලින් උනාලු :P :P
    මං කුකුලුල්ලුයි බිත්තරයි කිකිලියොයි මන්නයි රම්බො පිහියි තට්ටයයොයි නැති රටකට යනවා කියලා තට්ටයා කොන්ඩෙත් වවං , නැවකට නැග්ගලු. දැං උගෙ නම කොන්ඩයා :cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැවේ උදේට කන්න බැලුවම ඒ දෙන්නෙත් පාන් එක්ක බිත්තර දෙකක්ලු... දැන් මේ කොන්ඩයට උහුලන්නම බැරිලු...හැම තැනම කුකුල්ලුයි බිත්තරයි :rofl:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    #lakmal ගේ ජීවිත කතාව , අද එතැන් සිට , ඉතින් ඊට පස්සේ, ටෙස්ට් , ටෙස්ට්2 , මතු
    සම්බන්දයි , සුබ ෆැටුම් , හොරෙන් chat කරමු, amdan, angel blacklist, ape kathawa ,
    commercial break , dan koheda kathawa , jolly seeyage thread eka ,
    lakmal = jolly seeya , lok lok , lu !! bariyoo , mata baa , mata pissuu!!! ,
    nipz rockz= kiri amma , received
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොණ්ඩයා "කුකුල්ලු එපාවෙලා ඉන්නේ සිංහලයෝ" කියලා බිලී පිත්තක් හොයාගෙන මාලු බාන්න පටන් ගත්තලු.......:rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොනඩාට මූදෙ පනින්න හිතුනලු :(
    බඩගින්න වැඩි කමට කන්න දේකුත් නෑලු දැන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔහොම ඉද්දි බිලී පිත්තට මාර බරක් දැනුනලු... කොණ්ඩය හිතුවලු වැඩේ ගොඩ කියලා:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බ්‍රේකින්ග් නිව්ස්
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්,

    කොන්ඩයා මුහුදට පනී,‍
    තවත් තොරතුරු ලගදීම :P
    රැදි සිටින්න අප සමග..:cool:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොණ්ඩයා හෙන ගේමක් දීලා බිලී පිත්ත උඩට ඇද්දලු......බලනකොට බරක් දැනිල තියෙන්නේ යට තිබුන ගලක පැටලුන හින්දලු.......:sorry:



    බඩාගේ පච ප්‍රවෘත්ති එච්චර ගණන්ගන්න එපා........:P