සුභ උදෑසනක් වේවා......

යකෝ මාර හෙරක්නේ...
ගෙදරකට වද්දගන්න හොඳනෑ.. අතට අහුවෙන දේ උස්සනව ඇති. යන යන තැන ලොරියක්වත් අරන් යනව ඇති.![]()

මන් කිව්ව කියලා හිතාගන්..Good morning all..අම්මෝ දැක්ක කල්...කොහෙද සන්ජියෝ අතුරුදහන් වෙලා හිටියේ...![]()

කොහේවත් ගියේ නෑ ගෙදරමයි හිටියේ......... අම්මාගේ අම්මා (මගේ ආච්චි) නැතිවෙලා අවුරුද්දේ පිංකම තිබ්බා සඳුදා බන & ඊයේ දානේ......... මගේ ගෙදර තිබ්බේ..... මගේ ගෙදර මුලින්ම කරපු පිංකම........![]()

ආහ් ඔව් ඔව්..මට කිව්වේ...ලබන අවුරුද්දෙත් ඔයිටත් වඩා සාර්ථක පිංකම කරන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...පිංකම්වල තියෙන විශේෂත්වය තමයි එක සැරයක් කලාම නැවත නැවත කරන්න හිතෙන එක...අපි පලවෙනි පාරට කඨින පිංකමක් කලා...මගේ තනි වුමනාවට කලේ...අන්තිමට කඨින පිංකම් හොය හොයා කරන්න ගත්තා මහත්තයා...ගමේ පන්සල් 3 නේම කඨින පිංකම් කලා අවුරුද්දට එක ගානේ...![]()
කොහේවත් ගියේ නෑ ගෙදරමයි හිටියේ......... අම්මාගේ අම්මා (මගේ ආච්චි) නැතිවෙලා අවුරුද්දේ පිංකම තිබ්බා සඳුදා බන & ඊයේ දානේ......... මගේ ගෙදර තිබ්බේ..... මගේ ගෙදර මුලින්ම කරපු පිංකම........![]()

යන තැනකට අන්තිමට ඉතුරු වෙන්නෙත් ඔච්චරයි......... හැමෝටම හරිම සතුටුයි.......... හැමදේම හොඳින් කෙරුනා......
කවුද ඔයාට කරදර කරේ?
![]()

Mama malagedaraka gihin danui awe ...mama chamalita negative rep dunne nagt ta report karanna kawda kiyala kiyai

මේ පින්තූරේ පහල වම් පැත්තේ කෙරවලේ අලු පාට කුලුනක් වගේ එකක් පේන්නේ. ඒක ඇත්තටම වතුර ටැංකියක්. ඔන්න ඔතන තමා මගේ පුංදි ගෙදර තියෙන්නේ. එදා වෙච්ච දේවල් මැරෙනකන් අමතක වෙන්නේ නෑ. ගේ වහගෙන ගින්දර ආවා උඩින්.. ගස් වලටත් උඩින්...
සුභ උදෑසනක් වේවා......

දන්නේ නැහැ........
ඔයා නෙමේ අයියේ.....ඕවා මන් වැඩිය හිතන්නේ නැහැ...
මොකක්ද අයියේ මේ

හාමුදුරුවරු කී නමක්ද?
හොඳ ගනන් ඇති නේද උඹට?

මේ පින්තූරේ පහල වම් පැත්තේ කෙරවලේ අලු පාට කුලුනක් වගේ එකක් පේන්නේ. ඒක ඇත්තටම වතුර ටැංකියක්. ඔන්න ඔතන තමා මගේ පුංදි ගෙදර තියෙන්නේ. එදා වෙච්ච දේවල් මැරෙනකන් අමතක වෙන්නේ නෑ. ගේ වහගෙන ගින්දර ආවා උඩින්.. ගස් වලටත් උඩින්...
![]()

ඔයාට රෙප් දෙන්න හැදුවේ චාමියෝ...ලඟදි දීලා තියේලු..![]()

හේ හේ අවුලක් නැහැ ...මොකද වෙන්නේ...යන්නේ නැද්ද පාප් වහන්සේ බලන්න....අනේ එතුමා හරි කරුණාවන්ත කෙනෙක් වෙන්ට ඕන.....
ආදරේ හිතෙනවා දැක්කම..හිත පිරෙනවා