EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good Morning!!!

    Good-morning.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් වේවා......

    Good morning all..අම්මෝ දැක්ක කල්...කොහෙද සන්ජියෝ අතුරුදහන් වෙලා හිටියේ...:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ මාර හෙරක්නේ...:shocked::shocked:

    ගෙදරකට වද්දගන්න හොඳනෑ.. අතට අහුවෙන දේ උස්සනව ඇති. යන යන තැන ලොරියක්වත් අරන් යනව ඇති.:dull:

    :lol::rofl:මන් කිව්ව කියලා හිතාගන්..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Good morning all..අම්මෝ දැක්ක කල්...කොහෙද සන්ජියෝ අතුරුදහන් වෙලා හිටියේ...:D

    කොහේවත් ගියේ නෑ ගෙදරමයි හිටියේ......... අම්මාගේ අම්මා (මගේ ආච්චි) නැතිවෙලා අවුරුද්දේ පිංකම තිබ්බා සඳුදා බන & ඊයේ දානේ......... මගේ ගෙදර තිබ්බේ..... මගේ ගෙදර මුලින්ම කරපු පිංකම........ :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහේවත් ගියේ නෑ ගෙදරමයි හිටියේ......... අම්මාගේ අම්මා (මගේ ආච්චි) නැතිවෙලා අවුරුද්දේ පිංකම තිබ්බා සඳුදා බන & ඊයේ දානේ......... මගේ ගෙදර තිබ්බේ..... මගේ ගෙදර මුලින්ම කරපු පිංකම........ :)

    ආහ් ඔව් ඔව්..මට කිව්වේ...ලබන අවුරුද්දෙත් ඔයිටත් වඩා සාර්ථක පිංකම කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...පිංකම්වල තියෙන විශේෂත්වය තමයි එක සැරයක් කලාම නැවත නැවත කරන්න හිතෙන එක...අපි පලවෙනි පාරට කඨින පිංකමක් කලා...මගේ තනි වුමනාවට කලේ...අන්තිමට කඨින පිංකම් හොය හොයා කරන්න ගත්තා මහත්තයා...ගමේ පන්සල් 3 නේම කඨින පිංකම් කලා අවුරුද්දට එක ගානේ...:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් ඔව් ඔව්..මට කිව්වේ...ලබන අවුරුද්දෙත් ඔයිටත් වඩා සාර්ථක පිංකම කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...පිංකම්වල තියෙන විශේෂත්වය තමයි එක සැරයක් කලාම නැවත නැවත කරන්න හිතෙන එක...අපි පලවෙනි පාරට කඨින පිංකමක් කලා...මගේ තනි වුමනාවට කලේ...අන්තිමට කඨින පිංකම් හොය හොයා කරන්න ගත්තා මහත්තයා...ගමේ පන්සල් 3 නේම කඨින පිංකම් කලා අවුරුද්දට එක ගානේ...:D

    යන තැනකට අන්තිමට ඉතුරු වෙන්නෙත් ඔච්චරයි......... හැමෝටම හරිම සතුටුයි.......... හැමදේම හොඳින් කෙරුනා......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පින්තූරේ පහල වම් පැත්තේ කෙරවලේ අලු පාට කුලුනක් වගේ එකක් පේන්නේ. ඒක ඇත්තටම වතුර ටැංකියක්. ඔන්න ඔතන තමා මගේ පුංදි ගෙදර තියෙන්නේ. එදා වෙච්ච දේවල් මැරෙනකන් අමතක වෙන්නේ නෑ. ගේ වහගෙන ගින්දර ආවා උඩින්.. ගස් වලටත් උඩින්...

    _45789931_51423778.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේවත් ගියේ නෑ ගෙදරමයි හිටියේ......... අම්මාගේ අම්මා (මගේ ආච්චි) නැතිවෙලා අවුරුද්දේ පිංකම තිබ්බා සඳුදා බන & ඊයේ දානේ......... මගේ ගෙදර තිබ්බේ..... මගේ ගෙදර මුලින්ම කරපු පිංකම........ :)

    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන තැනකට අන්තිමට ඉතුරු වෙන්නෙත් ඔච්චරයි......... හැමෝටම හරිම සතුටුයි.......... හැමදේම හොඳින් කෙරුනා......

    හාමුදුරුවරු කී නමක්ද?
    හොඳ ගනන් ඇති නේද උඹට?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: කවුද ඔයාට කරදර කරේ? :frown:

    දන්නේ නැහැ........:no::no:

    Mama malagedaraka gihin danui awe ...mama chamalita negative rep dunne na :no: gt ta report karanna kawda kiyala kiyai

    ඔයා නෙමේ අයියේ.....ඕවා මන් වැඩිය හිතන්නේ නැහැ...:cool::cool:

    මේ පින්තූරේ පහල වම් පැත්තේ කෙරවලේ අලු පාට කුලුනක් වගේ එකක් පේන්නේ. ඒක ඇත්තටම වතුර ටැංකියක්. ඔන්න ඔතන තමා මගේ පුංදි ගෙදර තියෙන්නේ. එදා වෙච්ච දේවල් මැරෙනකන් අමතක වෙන්නේ නෑ. ගේ වහගෙන ගින්දර ආවා උඩින්.. ගස් වලටත් උඩින්...

    මොකක්ද අයියේ මේ
     
    • Like
    Reactions: tharinda76

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දන්නේ නැහැ........:no::no:

    ඔයා නෙමේ අයියේ.....ඕවා මන් වැඩිය හිතන්නේ නැහැ...:cool::cool:

    මොකක්ද අයියේ මේ

    ඔයාට රෙප් දෙන්න හැදුවේ චාමියෝ...ලඟදි දීලා තියේලු..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ පින්තූරේ පහල වම් පැත්තේ කෙරවලේ අලු පාට කුලුනක් වගේ එකක් පේන්නේ. ඒක ඇත්තටම වතුර ටැංකියක්. ඔන්න ඔතන තමා මගේ පුංදි ගෙදර තියෙන්නේ. එදා වෙච්ච දේවල් මැරෙනකන් අමතක වෙන්නේ නෑ. ගේ වහගෙන ගින්දර ආවා උඩින්.. ගස් වලටත් උඩින්...

    _45789931_51423778.jpg

    කොලොන්නාව තෙල් ටැංකිවලට ගහපු දවස්ද පේරෝ?:oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාට රෙප් දෙන්න හැදුවේ චාමියෝ...ලඟදි දීලා තියේලු..:)

    :cool::cool::cool: හේ හේ අවුලක් නැහැ ...මොකද වෙන්නේ...යන්නේ නැද්ද පාප් වහන්සේ බලන්න....අනේ එතුමා හරි කරුණාවන්ත කෙනෙක් වෙන්ට ඕන.....:cool: ආදරේ හිතෙනවා දැක්කම..හිත පිරෙනවා
     
    Status
    Not open for further replies.