



එක පාරටම වෙඩිල්ලක් පත්තු උනා 

නැවේ ආයුධ නැහැ කුකුලෝනාකියා දුවගෙන ගිහිං නැවේ හැමෝටම සීන් එක පෙන්නුවා ලු.
නැවේ තිබ්බ ආයුධ ටික කට්ටිය බෙදාගෙන මුහුදු කොල්ලකාරයන් එක්ක ගේමක් යන්නයි හදන්නෙ...
එතකොටම නැවේ එන්ජිම නතර උනා..![]()

මල මගුලයි කියලා තට්ටයා මුල්ලකට ගිහින් හැන්ගුනාලුනාකියා තිබ්බ බර නිදහස් කරාලු මුහුදටම.....
මුහුදු කොල්ලකාරයෝ ඈත ඉඳන් බලන් ඉඳලා කතා උනාලු මුන් මුහුදට ටෝපිටෝවක්වත් දැම්මද දන්නේ නෑ අපිව කම්බස් වෙන්න කියලා.......![]()





මේ නැවේ තියෙනවලු යකෝනැවේ ආයුධ නැහැ කුකුලෝ
මල මගුලයි කියලා තට්ටයා මුල්ලකට ගිහින් හැන්ගුනාලු



ඔන්න ඔය අතරේ තමයි කුණාටුවක් අවේ. වයිටයි නාකියයි පාවෙලා ලිලිපුට් නගරෙට ගියා.නාකියා සෝමාලියන් කාරයොන්ට රම්බෝ පිහිය දික් කරල කිව්වලු උඹල සේරගෙම තට්ටෙ පලනවා සිංහලයෝ කියලා...... ඒක ඇහුන ගමන් සෝමාලියන් කාරයෙක් කිව්වලු අපි සිංහලයෝ නෙවෙයි සිංහලයෝ අපි අල්ලගෙ අනුගාමිකයෝ කියලා.......![]()
ඔන්න ඉතින් ආතල් එක කෑවා.......ඔන්න ඔය අතරේ තමයි කුණාටුවක් අවේ. වයිටයි නාකියයි පාවෙලා ලිලිපුට් නගරෙට ගියා.


ලිලිපුට්ටෝ හිතුවේ නාකිය සොන්නයෙක් කියලඔන්න ඉතින් ආතල් එක කෑවා.......
නැවත් එක්කම සෝමාලියන් බෝට්ටුවත් කුණාටුවට ගහගෙන ගියාලු.......දැන් නැවෙයි බෝට්ටුවෙයි හිටපු ඔක්කොම එවුන් ටික ලිලිපුට්ටන්ගේ අත් අඩංගුවේලු ඉන්නේ.......![]()


නැවේ උන් ටික කීවලු අනේ දෙයියො වහල්ලුන්ට සමාවෙන්න මේ වෙලාවෙ කුකුල්ලු නැහැ බාබකිව් කරපු ඌරෙක් ඉන්නව ඌ කමු කියලා...නාකියා සෙට් එකත් එක්කම නැවට ගිහින් කිව්වලු මම උඹලව බේරගත්ත හින්දා දැන් මට කොහෙන්හරි chicken breast හොයල දීපන් නැත්තං උඹලට Rambo knife එකෙන් කොටනවා කියලා.......![]()