Iwara Nowena Kathawak

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    සොමලියන් කොල්ලකරුවන් අතේ මන්න පිහි තියනව නාකිය ඈත තියාම දැක්කලු, උට ගූ ගියාලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා තිබ්බ බර නිදහස් කරාලු මුහුදටම.....:rofl:

    මුහුදු කොල්ලකාරයෝ ඈත ඉඳන් බලන් ඉඳලා කතා උනාලු මුන් මුහුදට ටෝපිටෝවක්වත් දැම්මද දන්නේ නෑ අපිව කම්බස් වෙන්න කියලා.......:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුහුදු කොල්ල කාරයෝ නැව වටේටම බෝට්ටුවේ යන ගමං වෙඩි තියන්න ගත්තලු. :sorry::sorry:
    හැමෝම පාත් වෙලා මර බයේ ඉන්නකොට අපේ මෝල් නාකියා රෙන්න බයේ බය වෙලා තුවක්කුවත් එක්ක වෙව්ලන්න ගත්තලු...:dull: එක පාරටම වෙඩිල්ලක් පත්තු උනා :shocked::shocked:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකියා දුවගෙන ගිහිං නැවේ හැමෝටම සීන් එක පෙන්නුවා ලු.
    නැවේ තිබ්බ ආයුධ ටික කට්ටිය බෙදාගෙන මුහුදු කොල්ලකාරයන් එක්ක ගේමක් යන්නයි හදන්නෙ...
    එතකොටම නැවේ එන්ජිම නතර උනා.. :baffled:
    නැවේ ආයුධ නැහැ කුකුලෝ :growl:
    :sorry:මල මගුලයි කියලා තට්ටයා මුල්ලකට ගිහින් හැන්ගුනාලු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකියා තිබ්බ බර නිදහස් කරාලු මුහුදටම.....:rofl:

    මුහුදු කොල්ලකාරයෝ ඈත ඉඳන් බලන් ඉඳලා කතා උනාලු මුන් මුහුදට ටෝපිටෝවක්වත් දැම්මද දන්නේ නෑ අපිව කම්බස් වෙන්න කියලා.......:eek:
    :lol::lol::lol::lol::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැවේ අනිත් උනුත් තියන තියන ආයුධ කැති පොරෝ අරන් ලෑස්ති උනාලු ගේමට.......මේ අතරේ සෝමාලියන් බුවාලත් ටික ටික ලංවෙනවලු......:oo:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    තට්ටය නැවේ උද තට්ටුවට දිවලු සෝමලියන් කොල්ලකරයන්ගේ දිලිසෙන තට්ට බලන්න , දෙන්නම් හොද ගේමක් කියල
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා සෝමාලියන් කාරයොන්ට රම්බෝ පිහිය දික් කරල කිව්වලු උඹල සේරගෙම තට්ටෙ පලනවා සිංහලයෝ කියලා...... ඒක ඇහුන ගමන් සෝමාලියන් කාරයෙක් කිව්වලු අපි සිංහලයෝ නෙවෙයි සිංහලයෝ අපි අල්ලගෙ අනුගාමිකයෝ කියලා.......:eek:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නාකියා සෝමාලියන් කාරයොන්ට රම්බෝ පිහිය දික් කරල කිව්වලු උඹල සේරගෙම තට්ටෙ පලනවා සිංහලයෝ කියලා...... ඒක ඇහුන ගමන් සෝමාලියන් කාරයෙක් කිව්වලු අපි සිංහලයෝ නෙවෙයි සිංහලයෝ අපි අල්ලගෙ අනුගාමිකයෝ කියලා.......:eek:
    ඔන්න ඔය අතරේ තමයි කුණාටුවක් අවේ. වයිටයි නාකියයි පාවෙලා ලිලිපුට් නගරෙට ගියා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඔය අතරේ තමයි කුණාටුවක් අවේ. වයිටයි නාකියයි පාවෙලා ලිලිපුට් නගරෙට ගියා.
    ඔන්න ඉතින් ආතල් එක කෑවා.......:growl:

    නැවත් එක්කම සෝමාලියන් බෝට්ටුවත් කුණාටුවට ගහගෙන ගියාලු.......දැන් නැවෙයි බෝට්ටුවෙයි හිටපු ඔක්කොම එවුන් ටික ලිලිපුට්ටන්ගේ අත් අඩංගුවේලු ඉන්නේ.......:sorry:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    නකියට සිහ්ය එද්දී ලිලිපුට් වල මිට්ටෙක් මුගේ තට්ටේ උඩට නගලලු,
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔන්න ඉතින් ආතල් එක කෑවා.......:growl:

    නැවත් එක්කම සෝමාලියන් බෝට්ටුවත් කුණාටුවට ගහගෙන ගියාලු.......දැන් නැවෙයි බෝට්ටුවෙයි හිටපු ඔක්කොම එවුන් ටික ලිලිපුට්ටන්ගේ අත් අඩංගුවේලු ඉන්නේ.......:sorry:
    ලිලිපුට්ටෝ හිතුවේ නාකිය සොන්නයෙක් කියල :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියට මතක් උනාලු සාක්කුවේ රම්බෝ පිහිය තියනවා කියලා.......ශේප් එකේ ඌව ගැට ගහලා තිබුන ලණුව කපාගෙන ලිලිපුට්ටෝ සෙට් එකට කිව්වලු "මම තමයි දෙයියෝ මේ ඉන්නේ මගේ ලඟදිම දෙයියෝ වෙන්න ඉන්න මගේ යාලුවෝ ටිකක් ඒක හින්දා අපිට පාඩුවේ යන්න දීපන් නැත්තං ඩග්ලස්ට කෙටුවා වගේ උඹල සේරටම මේකෙන් කොටනවා" කියලා........

    ලිලිපුට්ටෝ බයවෙලා නැවෙන් ආපු සෙට් එකම නිදහස් කලාලු......
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    නකියට එකපාරම චිකන් බ්රේස්ට් කන්න දොළ දුකක් ආවලු , මු රම්බෝ පිහියත් අරගන මුදු කුකුලෙක් හරි හොයාගන්නම් කියල ගියාලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා සෙට් එකත් එක්කම නැවට ගිහින් කිව්වලු මම උඹලව බේරගත්ත හින්දා දැන් මට කොහෙන්හරි chicken breast හොයල දීපන් නැත්තං උඹලට Rambo knife එකෙන් කොටනවා කියලා.......:sorry:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    එතකොටම මෙතන හිටය එකෙක්ට මතක් උනාලු මැදමුලන කියල පැත්තේ ලගදි අනාත වෙච්ච කුකුලෙක් ඉන්නව කියල, සෙට් එකම එකතු වෙලා දැන් හම්බන්තොට මාගම්පුර වරයට යාත්‍රා කරනවලු අනත කුකුළා අල්ලගන්න :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකියා සෙට් එකත් එක්කම නැවට ගිහින් කිව්වලු මම උඹලව බේරගත්ත හින්දා දැන් මට කොහෙන්හරි chicken breast හොයල දීපන් නැත්තං උඹලට Rambo knife එකෙන් කොටනවා කියලා.......:sorry:
    නැවේ උන් ටික කීවලු අනේ දෙයියො වහල්ලුන්ට සමාවෙන්න මේ වෙලාවෙ කුකුල්ලු නැහැ බාබකිව් කරපු ඌරෙක් ඉන්නව ඌ කමු කියලා...
    3AHDZ1U.jpg
     
    Last edited: