හ්ම්ම්. මට අවුරුදු 09යි. ඉස්කෝලේ 04 වසරේ. සිකුරාදා දවසක්. ගුරු දෙගුරු රැස්වීමක් තිබුනා එදා. සෙනසුරාදා එලිවෙන පාන්දර 1.00ට විතර අම්මා කතා කරලා කිව්වා ගිණිගන්නවා පුතේ නැගිටින්න කියලා. අවුරුද්ද ලබනවා වගේ වෙඩි පත්තු උනා.
ඉස්සෙල්ලාම තාත්තා මැරුණා කියලා හිතුවේ එදා තමා...![]()
උඹල හුජ්ජ කොල්ලොනේ එතකොට



යකෝ මෙකි දන්න දේවල් 




හා හා දැකලා නැත්නම් කමක් නෑ....

ස්තූති ස්තූති.....
