EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න දවලුත් එකෙක් ලැප් සර්විස් කරගන්න අහලා තිබ්බ ත්‍රෙඩ් එකක් දාලා....... උඹව රෙකමෙන්ඩ් කරා ඉතින්......:cool::cool:

    :cool: ස්තූති ස්තූති..... :)

    මට කිව්වෙත් සහයිකාවෝ දෙන්නා පිටිපස්සට යවලා......... පවු බං මොනා වුනත්....... :sorry::sorry:

    :oo: මූට මොකෝ වෙලා තියෙන්නේ.....?? කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ නේ..... :( හරියට මම මොනවා හරි කියලා වගේ...... අලි **නව.... අපි තැලෙනව....... :P :rofl: :dull: :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ස්තූති ස්තූති..... :)



    :oo: මූට මොකෝ වෙලා තියෙන්නේ.....?? කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ නේ..... :( හරියට මම මොනවා හරි කියලා වගේ...... අලි **නව.... අපි තැලෙනව....... :P :rofl: :dull: :baffled:

    හෑ මොකක්...:shocked::shocked::shocked::shocked:අර සන්බෝයියත් සම්භන්දයිද වැඩේට..:baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලා මට ඇමතුවා යකුනේ අර අසනීපෙ ගැන කිව්වයි කියලා...........

    ඒ කියන්නේ හොරෙන් බලනවා..:rofl:

    ඔය හැංගුනාට බාව එලියේ..:P:P

    වරෙල්ලා නැට්ටෙන් එලියට ඇදලා මෙන්න මෙහෙම පිලිගමු...:P:P:P


    giant-saltwater-crocodile-found-philippines-tied_39957_600x450.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: GT මාමා ඔයාට බැන්නා.....?? :growl: ඉන්න ඕකාට අමතන්න ඕනා එහෙනම් හොදවයින්..... :angry:

    :baffled: මොන පාප් වහන්සේද අප්පා...... වැඩ වැඩ..... වැඩ.... උදේ ඉදන් තවමත්..... හෙටත් වැඩ....... :dull:

    කලින් වතාවක බැනුම් ඇහුවේ...මචං මේකනේ කියලා පටන් ගත්තේ...මට හිනා ගියා ඉතින්........:D:D:D

    ඔඕ....ඔයාට' සරුයි නෙහ්;);)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ai bus mami ta bada mami kianne, mata nam eh tharam mahathak penune nah. habai kiannath bah, bada computer table ekata wahila thibba wenna puluwan :)

    මන් බඩා මාමා දැකලා නැහැ...මන් දැකලා තියෙන්නේ සංජී අයියයි දේදුණු අක්කයි තමයි.....:D:D:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර කිබුල් මාමා ෆෝන් ආන්සර් කරන්නේ නැතෝ............ලිස්ට් ඒක කවද්ද දන්නේ නැහැ දෙන්නේ...ඒක අහන්නයි ගත්තේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් බඩා මාමා දැකලා නැහැ...මන් දැකලා තියෙන්නේ සංජී අයියයි දේදුණු අක්කයි තමයි.....:D:D:D

    බඩාගෙ නම ගහන්න ඇෆ් බී එකේ..:rofl:
     
    Status
    Not open for further replies.