සින්දුවක් ඕන හොයාගන්න
අලුත් ඉරක් අලුත් සදක් සින්දුව තියෙනවද කා ගාව හරි මෛත්‍රී ස්ටේජ් එකට එනකොට දැම්ම සින්දුව ??
අලුත් ඉරක් අලුත් සදක් සින්දුව තියෙනවද කා ගාව හරි මෛත්‍රී ස්ටේජ් එකට එනකොට දැම්ම සින්දුව ??
Last edited:
thnx machanbump
thnx machanBump
e song eka nethda ban hoyaganna?අලුත් ඉරක් අලුත් සඳක්
අලුත් ලොවක් අලුත් දිනක්
මල් වැස්සත් තරු වැස්සක් වීලා
ඉහට මුතු කුඩ අල්ලා පයට මල් ඉහහල්ලා
ඉරෙන් වඩී සඳෙන් වඩී මහා රාජා
ඕකද බං.. ග්‍රේෂන් ආනන්ද කියන්නෙ ඕක නම්..
thnx machan
thnx machan
e song eka nethda ban hoyaganna?
ලයිව් කියන එකක් ඇති ඕන නං දෙන්නං.. ඔරිජිනල් එක නැහැ මං ගාව..
eth awulak ne machan. mata ahanna ona full ahala nethi nisa
ඉඳපං අප්ලෝඩ් කරලා එවන්නං.. සුපර් රේන්ජ් බෑන්ඩ් එකේ රුවිනාත් කියන්නෙ.. පොර දැන් ඉන්නෙ මාතර සී එකේ..
elakiri wage. eka stage eke yaddi amuthu gathiyak danuna ban ekai baluwe badu. google karata ekakwath neeth awulak ne machan. mata ahanna ona full ahala nethi nisa
පැටියා;17741885 said:

කොලිටි එකක් හම්බවුනා.. මං ගාව තියෙන එකේ කියන එක පැහැදිලි නෑ.. ඕක රුවිනාත්ගෙ අවුලක්.. ඌ කියන සිංදු තේරෙන්නෙ නැහැ..
මේ සීදූව සකුරා..
http://jayasrinet.com/site_player.html?get-song=38853

කොලිටි එකක් හම්බවුනා.. මං ගාව තියෙන එකේ කියන එක පැහැදිලි නෑ.. ඕක රුවිනාත්ගෙ අවුලක්.. ඌ කියන සිංදු තේරෙන්නෙ නැහැ..
මේ සීදූව සකුරා..
http://jayasrinet.com/site_player.html?get-song=38853
මේක නෙමේ බන්. දැන් මේ වීඩියෝ එකක් තිබිල බැලුව එකේ තියෙන්නේ අලුත් ඉරක් අලුත් සදක් සිය දිනකින් අලුත් රටක්..
එක නැනේ බන් කොහෙවත්![]()

පැටියා;17741932 said:
තෝ හොයන්නෙ වෙන අටමගලයක් එහෙනම්..මට එකමයි ඕන.
ubata thnx mehema hari hewwata hehe
![]()