සින්දුවක් ඕන හොයාගන්න

teranperera

Member
Jan 8, 2012
66
4
0
සින්දුවක් ඕන හොයාගන්න

අලුත් ඉරක් අලුත් සදක් සින්දුව තියෙනවද කා ගාව හරි මෛත්‍රී ස්ටේජ් එකට එනකොට දැම්ම සින්දුව ??
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලුත් ඉරක් අලුත් සඳක්
    අලුත් ලොවක් අලුත් දිනක්
    මල් වැස්සත් තරු වැස්සක් වීලා
    ඉහට මුතු කුඩ අල්ලා පයට මල් ඉහහල්ලා
    ඉරෙන් වඩී සඳෙන් වඩී මහා රාජා

    ඕකද බං.. ග්‍රේෂන් ආනන්ද කියන්නෙ ඕක නම්..

    teranperera

    Member
    Jan 8, 2012
    66
    4
    0
    thnx machan
    thnx machan
    අලුත් ඉරක් අලුත් සඳක්
    අලුත් ලොවක් අලුත් දිනක්
    මල් වැස්සත් තරු වැස්සක් වීලා
    ඉහට මුතු කුඩ අල්ලා පයට මල් ඉහහල්ලා
    ඉරෙන් වඩී සඳෙන් වඩී මහා රාජා

    ඕකද බං.. ග්‍රේෂන් ආනන්ද කියන්නෙ ඕක නම්..

    e song eka nethda ban hoyaganna?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eth awulak ne machan. mata ahanna ona full ahala nethi nisa
    ඉඳපං අප්ලෝඩ් කරලා එවන්නං.. සුපර් රේන්ජ් බෑන්ඩ් එකේ රුවිනාත් කියන්නෙ.. පොර දැන් ඉන්නෙ මාතර සී එකේ..
     
    teranperera

    Member
    Jan 8, 2012
    66
    4
    0
    ඉඳපං අප්ලෝඩ් කරලා එවන්නං.. සුපර් රේන්ජ් බෑන්ඩ් එකේ රුවිනාත් කියන්නෙ.. පොර දැන් ඉන්නෙ මාතර සී එකේ..

    :D elakiri wage. eka stage eke yaddi amuthu gathiyak danuna ban ekai baluwe badu. google karata ekakwath ne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eth awulak ne machan. mata ahanna ona full ahala nethi nisa

    පැටියා;17741885 said:

    කොලිටි එකක් හම්බවුනා.. මං ගාව තියෙන එකේ කියන එක පැහැදිලි නෑ.. ඕක රුවිනාත්ගෙ අවුලක්.. ඌ කියන සිංදු තේරෙන්නෙ නැහැ..:rofl:

    මේ සීදූව සකුරා..
    http://jayasrinet.com/site_player.html?get-song=38853
     
    teranperera

    Member
    Jan 8, 2012
    66
    4
    0
    කොලිටි එකක් හම්බවුනා.. මං ගාව තියෙන එකේ කියන එක පැහැදිලි නෑ.. ඕක රුවිනාත්ගෙ අවුලක්.. ඌ කියන සිංදු තේරෙන්නෙ නැහැ..:rofl:

    මේ සීදූව සකුරා..
    http://jayasrinet.com/site_player.html?get-song=38853

    මේක නෙමේ බන්. දැන් මේ වීඩියෝ එකක් තිබිල බැලුව එකේ තියෙන්නේ අලුත් ඉරක් අලුත් සදක් සිය දිනකින් අලුත් රටක්..

    එක නැනේ බන් කොහෙවත් :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොලිටි එකක් හම්බවුනා.. මං ගාව තියෙන එකේ කියන එක පැහැදිලි නෑ.. ඕක රුවිනාත්ගෙ අවුලක්.. ඌ කියන සිංදු තේරෙන්නෙ නැහැ..:rofl:

    මේ සීදූව සකුරා..
    http://jayasrinet.com/site_player.html?get-song=38853

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නෙමේ බන්. දැන් මේ වීඩියෝ එකක් තිබිල බැලුව එකේ තියෙන්නේ අලුත් ඉරක් අලුත් සදක් සිය දිනකින් අලුත් රටක්..

    එක නැනේ බන් කොහෙවත් :(
    තෝ හොයන්නෙ වෙන අටමගලයක් එහෙනම්..:D

    පැටියා;17741932 said:
    :D