මගේ පාර්සල් එකක් තියෙනවා USA වල 09 වෙනිදා තමයි එක ship කරන්න තියෙන්නේ එත් තාම ship කරලා නැහැ tracking එකේ පෙන්නනේ මෙහෙම "pre-shipment info send to USPS. කවුරු හරි දන්නවද උන්ට කතා කරන්නේ කොහොමද කියලා. මට ඕන customer care එකේ එකෙක් එක්ක කතාකරන්න
USPS® Customer Service
Call 1-800-ASK-USPS® (1-800-275-8777)
Telecommunications Device for the Deaf
(TDD)/Teletypewriter (TTY) Relay
Call 1-800-877-8339 and ask for 1-800-275-8777
Domestic & International USPS Tracking™
1-800-222-1811
Monday - Friday 8 AM - 8:30 PM ET
Saturday 8 AM - 6 PM ET
Hours of Operation
Monday - Friday 8 AM - 8:30 PM ET
Saturday 8 AM - 6 PM ET
මට ඕන ඇත්ත මනුසයෙක් එක්ක කතා කරන්න ඔය නම්බර් එකට කෝල් කරාම ගැනියෙක් පිස්සු දොඩෝනවා





Call centers wala ithin wadi hariyak ganu ayane inne
anyway monawa dan dedewwe eya![]()
payment කරල ඉවරනන් කොහොම හරි වෙනස් කරන්නෙ නෑ, මගේ පෝස්ට් එකේ ඇඩ්‍රස් වෙනස් කරන්න හදල වැඩේ කෙල උනා.
USPS tracking update wenne ne baya wanna epa item eka ei mageth ohoma wela thiyenawa
Item eka oyata enakota tracking update wela thiyei
