EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් බඩා අද උදේ පාන්දරම හොඳවයින් කොට්ටක් පැන ඇත...:dull:

    :shocked: මගුලක් කියනවා..... ලෙනගල ගැරේජ් එකට ගියා හොට්ටෝ..... :yes: ඔව් ඔව් මස්සිනාගේ බස් එකක් හදන්න තමා..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය අර මරාට කඩේ යනවයි කියලා කිව්ව එකටද කොහෙද.:dull:

    :baffled: ඉතින් ඒ විහිලුවටනේ...... :( ඕකට ඔච්චර ඩෝං යන්න ඕනායේ..... අනික අර ඈමසියා වගේ සිරා අරන් අපි කතා කරේ නෑ නේ...... විහිලුනේ කරේ...... ඔයිට වඩා විහිලු මේකේ වෙලා තිබ්බේ...... :( :baffled: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඒක තමා මූ ඇමසිය එක්ක යාලුයි. අපිට තමා ඔක්කොම. හමගහලා පර්ස් මහන්න ඕනේ..:growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමා මූ ඇමසිය එක්ක යාලුයි. අපිට තමා ඔක්කොම. හමගහලා පර්ස් මහන්න ඕනේ..:growl::growl:

    ඇමසියට සසල හද විල්තෙර කරන්න දෙනවා කියපන් ආවේ නැත්තන් :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමා මූ ඇමසිය එක්ක යාලුයි. අපිට තමා ඔක්කොම. හමගහලා පර්ස් මහන්න ඕනේ..:growl::growl:

    :dull: කියලා වැඩක් නෑ..... අපි වෙනස් කරන්න ඕනා ඔය චින්තනේ...... :yes:

    අපි මොනවා හරි කිව්වොත් අර ශිෂ්නේ මේ ශිෂ්නේ කියනවා.... ඈමසියාට ආදරෙන් කතා කරනවා..... හරි අසාධාරණයි...... :( :(

    හොරෙන් බලාගෙන ඈත්තේ..... හූ හූ..... මාමේ...... ෆෝන් එකට ආන්සර් කරපන් බං විකාර නොකර...... :growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇමසියට සසල හද විල්තෙර කරන්න දෙනවා කියපන් ආවේ නැත්තන් :cool:

    හොරෙන් බලලා මරු කියවයි දැන්...:rofl::rofl::rofl:

    w5SXtXJ.png
     
    Status
    Not open for further replies.