Iwara Nowena Kathawak

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තට්ටයා ගෙ කකුලට අහු වෙලා තල ගොයා කූරියා ගැහුවා ලු. තට්ටයා රම්බො පිහිය අරං තල ගොයාව හම ගැහුවලු :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තලගොයා මස් කරද්දි උගේ බඩ ඇතුලෙ කුකුල් බිත්තරයක්ලු :angry:
    මට බෑ ඕයි. කුකුලොයි , තට්ටයොයි බිත්තරයි දානවා නං මං ලියන්නෙ නෑ මට බෑ.
    :oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තට්ටයට වැරදිලාලු කුකුල් බිත්තරයක් වගේ පෙනුනට මූ සුදු ටේප් වලින් ඔතපු මොකක්ද මගුලක් ගිලලලු ඒක ඇතුලෙ සතෙක් දගලනවලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක ඇතුලේ හිටියේ මිනියන් කෙනෙක් ලු.
    minion-hello-icon.png
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    "මගේ තට්ටේ මට ලස්සනයි. මන්න පාර දෙන්න කලින් මෙහෙ වර යන්න" කියල තට්ටයා මිනියන්වත් ඇදගෙන යනවලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තට්ටයො දෙන්නෙක් දවසක් දා...
    බිත්තරයක් අත අරං ගියා.....
    රම්බො පිහියකින් කුකුලට කොටලා..
    නිදිමත වගෙ දැනුනා.......

    චිකන් බ්‍රෙස්ට් එක මදිවී...
    බිත්තරයත් ගුඩු ගා බී.........
    හෙන තඩි ලීයක් ඉරනා සද්දෙට ගොරවන්නට වූවා...

    සොන්න රැවුල් නාකියෙක් මෙදා...
    නිදන තට්ටයා දැකලා බදා....
    මන්නෙයි පිහියයි අරගෙන ඈතට දුවලා දුවලා ගියා.......

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:

    නිදි වැදි තට්ටයා අවදි උනා....
    ඉන අත ගාලා නැගිට්ටුනා......
    ඩබල් ට්‍රිබල් වී මොලේ කචල් වී තට්ටයා මෝල් උනා...

    හීනෙකින් වගේ දුර බැලූ කලේ...
    සොන්නයා දුවනු දුටුවා.....
    ඔහෙ හිටු ප*යා කිය කිය තට්ටයා .. නාකියා ලුහු බැන්දා.....

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:


    මෙහෙ දීපිය මගෙ පිහිය මොටා.....
    යනවා තොගෙ සෙට් එකට කොටා......
    සොන්නයා කිය කිය තට්ටයා නාකිට හොදටම දෙහි කැපුවා....

    එන පොට හොද නැති බව දුටුවා.....
    නාකිගෙ මල පහ ඇගේ ගියා.......
    තියාගනිය තොගෙ හු*න මන්න කෙටි බිම දාලා දිව්වා.........

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:


    නාකියො වාගේ වෙන්න එපා...
    තට්ටයොන්ගෙ බඩු ගන්න එපා....
    තට්ටයො කල දේ කරන්න ගියොතින් තොපිත් සොන්න වෙනවා ....

    KhQ4THw.gif


    මුල් ගීය.. තොප්පි වෙලෙන්දෙක් දවසක් දා :rofl:
     
    • Like
    Reactions: Rex921

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තට්ටයො දෙන්නෙක් දවසක් දා...
    බිත්තරයක් අත අරං ගියා.....
    රම්බො පිහියකින් කුකුලට කොටලා..
    නිදිමත වගෙ දැනුනා.......

    චිකන් බ්‍රෙස්ට් එක මදිවී...
    බිත්තරයත් ගුඩු ගා බී.........
    හෙන තඩි ලීයක් ඉරනා සද්දෙට ගොරවන්නට වූවා...

    සොන්න රැවුල් නාකියෙක් මෙදා...
    නිදන තට්ටයා දැකලා බදා....
    මන්නෙයි පිහියයි අරගෙන ඈතට දුවලා දුවලා ගියා.......

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:

    නිදි වැදි තට්ටයා අවදි උනා....
    ඉන අත ගාලා නැගිට්ටුනා......
    ඩබල් ට්‍රිබල් වී මොලේ කචල් වී තට්ටයා මෝල් උනා...

    හීනෙකින් වගේ දුර බැලූ කලේ...
    සොන්නයා දුවනු දුටුවා.....
    ඔහෙ හිටු ප*යා කිය කිය තට්ටයා .. නාකියා ලුහු බැන්දා.....

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:


    මෙහෙ දීපිය මගෙ පිහිය මොටා.....
    යනවා තොගෙ සෙට් එකට කොටා......
    සොන්නයා කිය කිය තට්ටයා නාකිට හොදටම දෙහි කැපුවා....

    එන පොට හොද නැති බව දුටුවා.....
    නාකිගෙ මල පහ ඇගේ ගියා.......
    තියාගනිය තොගෙ හු*න මන්න කෙටි බිම දාලා දිව්වා.........

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:


    නාකියො වාගේ වෙන්න එපා...
    තට්ටයොන්ගෙ බඩු ගන්න එපා....
    තට්ටයො කල දේ කරන්න ගියොතින් තොපිත් සොන්න වෙනවා ....

    KhQ4THw.gif


    මුල් ගීය.. තොප්පි වෙලෙන්දෙක් දවසක් දා :rofl:
    :rofl::rofl:
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තට්ට‍යා minionව ගෙදර ගෙන්නලා ඇහුවලු "උඹට බඩගිනි‍යිද මිට්ටෝ" කි‍යලා........minion කිව්වලු "ඔව් නාකි‍යෝ මට watermelon ගෙඩි‍යක් කන්න ඕන" කි‍යලා......

    තට්ට‍ය ගාව මොනවත් ගේන්න සල්ලි නැතිලු........:sorry: