තට්ටයා ගෙ කකුලට අහු වෙලා තල ගොයා කූරියා ගැහුවා ලු. තට්ටයා රම්බො පිහිය අරං තල ගොයාව හම ගැහුවලු 


මට බෑ ඕයි. කුකුලොයි , තට්ටයොයි බිත්තරයි දානවා නං මං ලියන්නෙ නෑ මට බෑ.තලගොයා මස් කරද්දි උගේ බඩ ඇතුලෙ කුකුල් බිත්තරයක්ලු![]()

මට බෑ ඕයි. කුකුලොයි , තට්ටයොයි බිත්තරයි දානවා නං මං ලියන්නෙ නෑ මට බෑ.
![]()




හා හා එහෙනම් ඔන්න වෙනස් වෙනව ටිකකින්



තට්ටයො දෙන්නෙක් දවසක් දා...
බිත්තරයක් අත අරං ගියා.....
රම්බො පිහියකින් කුකුලට කොටලා..
නිදිමත වගෙ දැනුනා.......
චිකන් බ්‍රෙස්ට් එක මදිවී...
බිත්තරයත් ගුඩු ගා බී.........
හෙන තඩි ලීයක් ඉරනා සද්දෙට ගොරවන්නට වූවා...
සොන්න රැවුල් නාකියෙක් මෙදා...
නිදන තට්ටයා දැකලා බදා....
මන්නෙයි පිහියයි අරගෙන ඈතට දුවලා දුවලා ගියා.......
රැප් එක..........
කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
ඕයේ
නිදි වැදි තට්ටයා අවදි උනා....
ඉන අත ගාලා නැගිට්ටුනා......
ඩබල් ට්‍රිබල් වී මොලේ කචල් වී තට්ටයා මෝල් උනා...
හීනෙකින් වගේ දුර බැලූ කලේ...
සොන්නයා දුවනු දුටුවා.....
ඔහෙ හිටු ප*යා කිය කිය තට්ටයා .. නාකියා ලුහු බැන්දා.....
රැප් එක..........
කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
ඕයේ
මෙහෙ දීපිය මගෙ පිහිය මොටා.....
යනවා තොගෙ සෙට් එකට කොටා......
සොන්නයා කිය කිය තට්ටයා නාකිට හොදටම දෙහි කැපුවා....
එන පොට හොද නැති බව දුටුවා.....
නාකිගෙ මල පහ ඇගේ ගියා.......
තියාගනිය තොගෙ හු*න මන්න කෙටි බිම දාලා දිව්වා.........
රැප් එක..........
කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
ඕයේ
නාකියො වාගේ වෙන්න එපා...
තට්ටයොන්ගෙ බඩු ගන්න එපා....
තට්ටයො කල දේ කරන්න ගියොතින් තොපිත් සොන්න වෙනවා ....
![]()
මුල් ගීය.. තොප්පි වෙලෙන්දෙක් දවසක් දා![]()

