EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හමගහලා පර්ස් මහනවා ගෑනුන්ට අරන් යන්න.:angry:
    මේ හරිඳුවෝ මොකක් හරි කරල සර්වර් එකට කෙලවන්න බැරිද හෙට.....:rolleyes::P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් බන් හෙට රෑ උනොත් කියල හෙඩ් සෙට් එකවත් අරන් යන්න ඕන :dull: මොනවා කියයි ද මන්ද ...ෂුවර් මගේ රෙදි නැති වෙනවා කියල :dull:
    ඔය කීවට ඔහොම කරන් නැතිවෙයි :D:D
    :oo::oo:
    ඒකියන්නේ කැප්ටන්ට නෙට්කනෙක්ශන් තියෙනවා.
    ඔව් එයා කම්පැනිය එක්ක නිතරම කනෙක්ශන් තියාගන්න ඕනි නිසා සැටලයිට් ඉන්ටනෙට් තියෙනව... දැවල්ට හවසට රිපෝට් යවන්න ඕනි ... ඒයා පාවිච්චි කරන්නෙ මේල් වලට විතරයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය කීවට ඔහොම කරන් නැතිවෙයි :D:D

    ඔව් එයා කම්පැනිය එක්ක නිතරම කනෙක්ශන් තියාගන්න ඕනි නිසා සැටලයිට් ඉන්ටනෙට් තියෙනව... දැවල්ට හවසට රිපෝට් යවන්න ඕනි ... ඒයා පාවිච්චි කරන්නෙ මේල් වලට විතරයි
    මම හිතුවේ අනිත් අයටත් ඇති කියල. ඉතින් කම්මැලිකමට කරන්න දෙයක් නැතිව එපා වෙනවා ඇතිනේ. රටේ ලෝකේ වෙන දෙයක් දැනගන්නේ කොහොමද....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹත් ඉවරයි වැලෝ :dull: උඹ මැසේජ් එකක් දාලා ඇමසියා ගන්නවා කිව්ව එකට අසූ හාරදාහට නැගල **ර් ලෙවල් එකත් නැගල තවත් මොනවද එකකුත් නැග්ගලු :baffled:

    මේකට වෙන්ටැ ඔය..:P:P

    w5SXtXJ.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ හරිඳුවෝ මොකක් හරි කරල සර්වර් එකට කෙලවන්න බැරිද හෙට.....:rolleyes::P

    කාටහරි කියලා ගලක් ගස්සවන්න නම් පුලුවන්...:P:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ හොරෙන් වැල බලනව ඇති.:dull:

    අනේ මන්ද සහෝ:no:....ඔයා කවදද තේරුම් ගන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් කරන එකම දේ වැල බලන එක විතරක් නෙවෙයි කියල :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද සහෝ:no:....ඔයා කවදද තේරුම් ගන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් කරන එකම දේ වැල බලන එක විතරක් නෙවෙයි කියල :dull:
    :yes::yes::P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම හිතුවේ අනිත් අයටත් ඇති කියල. ඉතින් කම්මැලිකමට කරන්න දෙයක් නැතිව එපා වෙනවා ඇතිනේ. රටේ ලෝකේ වෙන දෙයක් දැනගන්නේ කොහොමද....
    දවස් ගානකින් පෝට් එකට ගියගමන් නෙට් අරන් අප්ඩේට් වෙනව.. කම්මැලිකම නැතිකරගන්නෙ ග්=හවසට අඩියක් ගහලා හරි කාඩ් සෙල්ලම් කරලා කට්ත් එක්ක හරි කතා කරල ෆිල්ම් එකක් බලලා වගේ දේකින් ඊට පස්සෙ නිදාගන්නව ,,,ජීවිතේ ඒකාකාරියි
    ඌ හොරෙන් වැල බලනව ඇති.:dull:
    කොතන ගියත් වැලමයි :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්ද සහෝ:no:....ඔයා කවදද තේරුම් ගන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් කරන එකම දේ වැල බලන එක විතරක් නෙවෙයි කියල :dull:
    :yes::yes:
    උඹ වගේ :rofl::P
    ඌ හොරෙන් වැල බලන්න ගියොත් කොම්පැනියෙන් දොට්ට දායි සැටලයිට් නෙට් බිල් එක නිසාම :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරිඳුව අර ආරංචියට බය වෙච්ච පාර ලිඳක් කපාගෙන බැහැල හැංගෙන්න හදන්නේ :yes:

    අපෝ ඔය හඩ්ඩව ළිං වැල දාල ළිං ජලය අපිරිසිදු වෙයි :oo:
     
    Status
    Not open for further replies.