ඔව් බන් හෙට රෑ උනොත් කියල හෙඩ් සෙට් එකවත් අරන් යන්න ඕනමොනවා කියයි ද මන්ද ...ෂුවර් මගේ රෙදි නැති වෙනවා කියල
![]()



ඔව් බන් හෙට රෑ උනොත් කියල හෙඩ් සෙට් එකවත් අරන් යන්න ඕනමොනවා කියයි ද මන්ද ...ෂුවර් මගේ රෙදි නැති වෙනවා කියල
![]()



ෆිල්ම් බලන්න ඉතින් අරන් යන්න ඕනේ නේද බං..අවුරුද්දකට ෆිල්ම් අරන් යනවද උඹ..නැත්තම් නැවේ ෆිල්ම් තියෙනවද...දවස් ගානකින් පෝට් එකට ගියගමන් නෙට් අරන් අප්ඩේට් වෙනව.. කම්මැලිකම නැතිකරගන්නෙ ග්=හවසට අඩියක් ගහලා හරි කාඩ් සෙල්ලම් කරලා කට්ත් එක්ක හරි කතා කරල ෆිල්ම් එකක් බලලා වගේ දේකින් ඊට පස්සෙ නිදාගන්නව ,,,ජීවිතේ ඒකාකාරියි
කොතන ගියත් වැලමයි![]()

ජෝක් එකට යකුනේ කිව්වේ..
මේ නාකින්ට මද කිපිලනේ...![]()

ෆිල්ම් බලන්න ඉතින් අරන් යන්න ඕනේ නේද බං..අවුරුද්දකට ෆිල්ම් අරන් යනවද උඹ..නැත්තම් නැවේ ෆිල්ම් තියෙනවද...![]()

මගේ ලැප් එකට අමතරව ටෙරා බයිට් 1 හාඩ් ඩිස්ක් දෙකක් තියෙනවෆිල්ම් බලන්න ඉතින් අරන් යන්න ඕනේ නේද බං..අවුරුද්දකට ෆිල්ම් අරන් යනවද උඹ..නැත්තම් නැවේ ෆිල්ම් තියෙනවද...![]()
..දැනට ෆිල්ම් 600ක විතර එකතුවක් තියෙනව... නැවට ගියාම තව අය ලගත් තියෙනවනෙ 
දැන් ඩේට ඉවරවෙන්න ලග ඇති නේදජෝක් එකට යකුනේ කිව්වේ..
මේ නාකින්ට මද කිපිලනේ...![]()
මාසෙ මැදක් ඉවරනෙ?මගේ ලැප් එකට අමතරව ටෙරා බයිට් 1 හාඩ් ඩිස්ක් දෙකක් තියෙනව..දැනට ෆිල්ම් 600ක විතර එකතුවක් තියෙනව... නැවට ගියාම තව අය ලගත් තියෙනවනෙ
![]()
ඌට නිතරම ගේම ඉල්ලපු ඇමසියා, බස් ලබ්බා පැත්තක. අහක හිටපු අහින්සක අපි තමයි පලි.....![]()
කුමන්ත්රණකාරයෝ..... තොපි මාව බිල්ලට තියන්නද යන්නේ.....??
මම එක එක ඒවා කිව්වට ඌ මේක දාලා ගියේ නෑ හරිය..... 
කුමන්ත්රණකාරයෝ..... තොපි මාව බිල්ලට තියන්නද යන්නේ.....??
මම එක එක ඒවා කිව්වට ඌ මේක දාලා ගියේ නෑ හරිය.....
![]()

