EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජෝක් එකට යකුනේ කිව්වේ..:angry::angry:

    මේ නාකින්ට මද කිපිලනේ...:angry::angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දවස් ගානකින් පෝට් එකට ගියගමන් නෙට් අරන් අප්ඩේට් වෙනව.. කම්මැලිකම නැතිකරගන්නෙ ග්=හවසට අඩියක් ගහලා හරි කාඩ් සෙල්ලම් කරලා කට්ත් එක්ක හරි කතා කරල ෆිල්ම් එකක් බලලා වගේ දේකින් ඊට පස්සෙ නිදාගන්නව ,,,ජීවිතේ ඒකාකාරියි

    කොතන ගියත් වැලමයි :P
    ෆිල්ම් බලන්න ඉතින් අරන් යන්න ඕනේ නේද බං..අවුරුද්දකට ෆිල්ම් අරන් යනවද උඹ..නැත්තම් නැවේ ෆිල්ම් තියෙනවද...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆිල්ම් බලන්න ඉතින් අරන් යන්න ඕනේ නේද බං..අවුරුද්දකට ෆිල්ම් අරන් යනවද උඹ..නැත්තම් නැවේ ෆිල්ම් තියෙනවද...:rolleyes:

    අලි කුතුහලය:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ෆිල්ම් බලන්න ඉතින් අරන් යන්න ඕනේ නේද බං..අවුරුද්දකට ෆිල්ම් අරන් යනවද උඹ..නැත්තම් නැවේ ෆිල්ම් තියෙනවද...:rolleyes:
    මගේ ලැප් එකට අමතරව ටෙරා බයිට් 1 හාඩ් ඩිස්ක් දෙකක් තියෙනව :D..දැනට ෆිල්ම් 600ක විතර එකතුවක් තියෙනව... නැවට ගියාම තව අය ලගත් තියෙනවනෙ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ ලැප් එකට අමතරව ටෙරා බයිට් 1 හාඩ් ඩිස්ක් දෙකක් තියෙනව :D..දැනට ෆිල්ම් 600ක විතර එකතුවක් තියෙනව... නැවට ගියාම තව අය ලගත් තියෙනවනෙ :yes:

    if-you-know-what-i-mean.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට නිතරම ගේම ඉල්ලපු ඇමසියා, බස් ලබ්බා පැත්තක. අහක හිටපු අහින්සක අපි තමයි පලි.....:baffled::dull:

    :frown: කුමන්ත්‍රණකාරයෝ..... තොපි මාව බිල්ලට තියන්නද යන්නේ.....?? :angry: මම එක එක ඒවා කිව්වට ඌ මේක දාලා ගියේ නෑ හරිය..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කුමන්ත්‍රණකාරයෝ..... තොපි මාව බිල්ලට තියන්නද යන්නේ.....?? :angry: මම එක එක ඒවා කිව්වට ඌ මේක දාලා ගියේ නෑ හරිය..... :angry:

    අපි ඕකෙ වගෙකීම තප්පදොරු කෙනෙක් පිටින් දාමූ..:P:P
     
    Status
    Not open for further replies.