EK Married Club-12

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මාලු ඔයාල අල්ලගත්තු උන්ද.....
    ලන්කාවේ අය සෑහෙන ගානක් ඉන්නවනේ.
    ස්ටාෆ් එකේ කාන්තාවෝ නැද්ද, ගන්නේ නැද්ද.....
    නැහැ ඕව කෑම ගද්දි ගන්නෙ... අපේ සමහරුනම් ඇන්කර් එකේ ඉද්දි පොඩි පොඩි මාඅලු අල්ලනව බිලී පිති දාල..ලන්කාවෙ 13ක් විතර හිටියා මන් හිටපු ඒවගේ... ගෑණු අය 3දෙනෙක් විතර එක්ක වැඩ කරලා තියෙනව,, හැබැයි පෝලන්ඩ් සහ රෂියන් :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නැහැ ඕව කෑම ගද්දි ගන්නෙ... අපේ සමහරුනම් ඇන්කර් එකේ ඉද්දි පොඩි පොඩි මාඅලු අල්ලනව බිලී පිති දාල..ලන්කාවෙ 13ක් විතර හිටියා මන් හිටපු ඒවගේ... ගෑණු අය 3දෙනෙක් විතර එක්ක වැඩ කරලා තියෙනව,, හැබැයි පෝලන්ඩ් සහ රෂියන් :)

    සැට් වුනේ නැද්ද ඉතින්...:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් වගේ උන්ගෙ කපන රෙපුත් අපරාදෙ බන්... වැදගත් පෝස්ට් එකකට දෙන්න පුළුවන් වල් පරයො

    Na ban un puka wal demmata puke abyantharaya dakke ada wenna athi :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ ඕව කෑම ගද්දි ගන්නෙ... අපේ සමහරුනම් ඇන්කර් එකේ ඉද්දි පොඩි පොඩි මාඅලු අල්ලනව බිලී පිති දාල..ලන්කාවෙ 13ක් විතර හිටියා මන් හිටපු ඒවගේ... ගෑණු අය 3දෙනෙක් විතර එක්ක වැඩ කරලා තියෙනව,, හැබැයි පෝලන්ඩ් සහ රෂියන් :)

    13:3 :baffled: winaasai
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සැට් වුනේ නැද්ද ඉතින්...:rolleyes::rolleyes:
    එකයි ගති කෑල්ලකට සෙට්වුනේ... අනික උන් සිගරට් ගහනව දැක්කම එපාවෙනව බන්
    Na ban un puka wal demmata puke abyantharaya dakke ada wenna athi :rofl:
    :lol:
    13:3 :baffled: winaasai
    ඔක්කොම 22ක් විතර ඉන්නව ලන්කාවෙ අයගේ ගාන මන් කීවෙ
     
    Last edited:
    Status
    Not open for further replies.