2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:yes::yes:

උඹ දැනගන්න ඕනි ට්‍රික්ස් ඌව ඉක්මනට නිදි කරවන්න... මගේ යාලුවෙක් ඉන්නව පොඩි කොල්ලො 3ක් ඉදලත් වැඩේ අත අරින් නැහැ බන් :rofl:
:lol:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
චාමලී ආවා,

64o40x.jpg
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් පට්ට සිංදුව
    කාලෙකින් අහපු ඔය ටයිප් එකේ හොදම සිංදුව ඕක තමයි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උදම් රළක් සේ නැගී නැගී
    යදම් බිඳින්නට එන්න
    පැතුම් මහෝගේක බැඳී බැඳී
    උතුම් අත්වැලක් වේන්න්
    රටක ඔනේ අපමණ අගයක්
    හෙටකට ඔනේ මෛත්‍රී යුගයක්...//
    පුරපස රජයන සිංහස පරදා
    නිදහස පුබුදන ලංකාවක් හදමු
    හැමතැන රජවෙන - සංකා දුක් පරදා
    හැමදේන රජවෙන - ලංකාවක් හදමු
    සැකබිය නැති ශ්‍රීලංකාවක් හදමු
    රටකට ඔනේ...//
    උල්පත ඉපදී බුබුල බුබුල නැගේනා
    පැතිරේ මහා ගංඟාවෝ
    නිල් කොල රතු කහා
    දේදුනු පැහැයෙන් එක් වේ
    රටකට ඔනේ...//
    උතුරත් දකුනත් මිනිසත් හදවත් ගැහේ ගැහේ
    පොදුජන ජන හඩ රැව්දී ඇහේ ඇහේ
    බියෙන් පිරි දේශයේ
    දියෙන් කිරේන් වෙන් කෙරේනා
    හංස ලකුණ
    හදේ ලකුණ කරගන්න...
    රටකට ඔනේ........
    --Hada Gasma Lyrics--