2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

avatar398513_13.gif
බීලා​
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම නම් කියන්නේ කිබුලා මේ දේශපාලන වෙනස ගැන සතුටුවෙන්න ඕනි. මොකද මහින්ද ඉන්නකොට තියන්න තියා හිතන්න වත් බැරි මට්ටමකට නිත්‍ය කියාත්මක වෙයි කියන විෂවශ්‍ය තියනව. මිනිස්සු බලන් ඉන්නව දැන්. සදරණය සිද්දවෙයි කියලා. මයිත්‍රිට එකඟ පැනලා යන්න බැහැ.

    අනික අපි හොද පාඩමක් උගනවලා තියනවා එකදිපතියෙකුට හමදම ලංකාවේ රජයන්න බැරි බව

    අනිත් හොදා දෙය ප්‍රධාන පක්ෂවල තිබෙන ජරාවාස බව පේනවා මිනිසුන්ට. විකල්පය මිනිසුන්ට කතා කරන්න වෙලාව
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිතුවට පුලුවන් වෙයිද දන්නෙ නෑ. :(

    හොක් හොක් අපේ තියෙන්නේ සහෝදරත්වෙට එහා ගිය සම්බන්ධයක් .. බලමු !
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම නම් කියන්නේ කිබුලා මේ දේශපාලන වෙනස ගැන සතුටුවෙන්න ඕනි. මොකද මහින්ද ඉන්නකොට තියන්න තියා හිතන්න වත් බැරි මට්ටමකට නිත්‍ය කියාත්මක වෙයි කියන විෂවශ්‍ය තියනව. මිනිස්සු බලන් ඉන්නව දැන්. සදරණය සිද්දවෙයි කියලා. මයිත්‍රිට එකඟ පැනලා යන්න බැහැ.

    අනික අපි හොද පාඩමක් උගනවලා තියනවා එකදිපතියෙකුට හමදම ලංකාවේ රජයන්න බැරි බව

    අනිත් හොදා දෙය ප්‍රධාන පක්ෂවල තිබෙන ජරාවාස බව පේනවා මිනිසුන්ට. විකල්පය මිනිසුන්ට කතා කරන්න වෙලාව

    හ්ම්ම්ම් මෙයා විතරයි අඩුවට හිටියේ....:dull::dull::frown::frown: