2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් කියන්නේ කිබුලා මේ දේශපාලන වෙනස ගැන සතුටුවෙන්න ඕනි. මොකද මහින්ද ඉන්නකොට තියන්න තියා හිතන්න වත් බැරි මට්ටමකට නිත්‍ය කියාත්මක වෙයි කියන විෂවශ්‍ය තියනව. මිනිස්සු බලන් ඉන්නව දැන්. සදරණය සිද්දවෙයි කියලා. මයිත්‍රිට එකඟ පැනලා යන්න බැහැ.

    අනික අපි හොද පාඩමක් උගනවලා තියනවා එකදිපතියෙකුට හමදම ලංකාවේ රජයන්න බැරි බව

    අනිත් හොදා දෙය ප්‍රධාන පක්ෂවල තිබෙන ජරාවාස බව පේනවා මිනිසුන්ට. විකල්පය මිනිසුන්ට කතා කරන්න වෙලාව

    මම දේසපාලනෙන් සමු ගත්තා බන් :(:dull::baffled: ආයේ එපා ඔවා :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කට්ටිය මොකෝ වෙන්නේ.. සෑහෙන කාලෙකින් ආවෙ :P
    10377163_937272439631018_4552145523562217764_n.jpg