EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    anthology-clipart-Boy_Scared.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1656402

    කිරි අප්පට බල්ලෝ පැනපි :nerd::baffled::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැක්සිමම් ලෙවල් 200 වගේ...
    නෝමල් රේන්ජ් එක 120 - 200
    ලිපිඩ් ප්‍රොෆයිල් එකකුත් කරගෙන බොසෙකුට පෙන්නන්න වෙනවා බන්.

    ඩයට් ප්ලෑන් එකක් එක්ක ජිම් පලයන් :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කැරම් ගහන්න රත්නපුරේ යන්න වෙන්න කලින් බයිසිකලයක් එහෙමවත් පැද්දොත් නරකද?:dull:
    ඔව් මලයෝමොකක් හරි කරන්න ඕනි.:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙමද ? මුන් දාර සයිස් නෙහ් ? :eek: :shocked: අර ඉස්සල්ලම දාපු කළු තඩිච්චි දැකල එපා උනා :baffled::rofl:
    :lol:උන්ගෙ ෆිගර් රියල් දැක්කනම් මරු :)
    අපි කවුරුවත් උඹව අඳුනන්නේ නෑ නෙව....:lol:
    මම නෙමේ.. :sorry:
    දැන් ඉතින් කටට රහට කාල හමාරයි. මම කලින් නොබැලුවේ ඔය නිසා....:baffled::(
    මමත් නොබල නොබල ඉන්නෙ.අහුවෙන ඒව මෙඩිකල් එකට ගියාම අහුවෙනව
    අසෝ අර එෆ්.බී එකේ කිව්ව දේවල් දැන් කොහොමද බන් ? අවුලක් නෑනේ ? ශේප් එකේ හිටු හරිද ? :cool:
    ඒව හමාරයි... මේ දවස් කීපෙ එලකිරියෙම ඉන්නෙ ඒකයි අයියෙ තෑන්ක්ස්
    9.gif

    අසා ලිඳේ :lol::rofl:
    :baffled::sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩයට් ප්ලෑන් එකක් එක්ක ජිම් පලයන් :)
    ජිම් යන්න වෙලාවක් කොහෙද, මොකක් හරි මැශිමක් ගෙනත් පදිනවා බන්.
    සීටෙක තියෙන මොකක් හරි පදින එකක් ගන්න ඕනි. නැත්නම් දනිස් වලට අවුල් වෙනවලු කාලයක් යනකොට.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යකෝ මම නම් නවක ගිහිල්ල තියෙනවා තෝ ගියාද කියපන් ඉස්සල්ල ? :growl: එළකිරි එකෙන් ජෙට් ලයිනර් එකේ ගියා අපේ පෙරාත් ආවා :)

    නව ආවේ නැහැ නේද? gt මාම දුවන් ඇවිත් කිවුවා නේද " මාර කෙස් ඒක ඔක්කොම හරි නැව නැහැ කියලා" ඔහොම සීන් එකක් මට ආරංචි උනා..gt මාමා ගෙන් අහන්නත් හදලා නිකන් උන්නා:lol::lol:
     
    Status
    Not open for further replies.