2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කරන්න ට්‍රයි එකක් දීපංකෝ එහෙනම්

    ඔව් බන් මු කලකිරීමෙන් ඉන්නේ. ඒකයි වැඩේ. කොහොම හරි හිත හදන්න බලන්න්න ඕන..:):):)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    10377163_937272439631018_4552145523562217764_n.jpg

    :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    මම නම් කියන්නේ කිබුලා මේ දේශපාලන වෙනස ගැන සතුටුවෙන්න ඕනි. මොකද මහින්ද ඉන්නකොට තියන්න තියා හිතන්න වත් බැරි මට්ටමකට නිත්‍ය කියාත්මක වෙයි කියන විෂවශ්‍ය තියනව. මිනිස්සු බලන් ඉන්නව දැන්. සදරණය සිද්දවෙයි කියලා. මයිත්‍රිට එකඟ පැනලා යන්න බැහැ.

    අනික අපි හොද පාඩමක් උගනවලා තියනවා එකදිපතියෙකුට හමදම ලංකාවේ රජයන්න බැරි බව

    අනිත් හොදා දෙය ප්‍රධාන පක්ෂවල තිබෙන ජරාවාස බව පේනවා මිනිසුන්ට. විකල්පය මිනිසුන්ට කතා කරන්න වෙලාව

    :yes: :yes: ඒත් විකල්පය සද්දයක් නෑ නේ මේ දවස් වල......?? :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඳුවත් එක්ක මූලිකත්වය ගත්ත අනික් එකා කව්ද දන්නේ නෑ නේද?:dull: