2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇමසියා බලනවා ඇති මේ මොන හුයන්නක් ද කියල ? :lol:

    ඌව කලින්ම දැනුවත් කරලා ලෑස්ති කරලා තියෙන්නේ දැන්...
    0002064B.gif
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ කොහෙවත් නැති දේසපාලන මගුලක් නිසා අන්තිමට අපිට රේඩියෝ එකත් නැතිවෙන්නයි යන්නේ.
    සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:

    විහිළු නෙමෙයි යකෝ ඕකට කතා කරාල බලපන් කෝ. මාර විනාසයක්නෙ වෙන්න යන්නේ..:(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
    බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා
    අළුත් පාර හැදෙනවා

    හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
    පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
    දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
    දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා

    අපේ ශ්‍රමය කළු ගල් වී බිම ඇතිරෙනවා
    රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
    මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
    පාර අයිනෙ අපි හැමදා බලා සිටිනවා

    පද රචනය - කුමාරදාස සපුතන්තරී
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - එඞ්වඞ් ජයකොඩි

    නවතම වූ බිම් තීරුවක් මැදින් සුසුම් ගඟක් ඔවුහු ගෙන යන්නාහ. කඳු, ඕවිටි හා මඩ වගුරු යනාදී බාධක මතින් මේ සුසුම් ගඟ ගලයි. හිසට සෙවණ දෙන්නේ හිරු පමණි. පයට සිහිල සැදීමට ඇත්තේ ගිනියම් මහ පොළොව පමණකි. වෙහෙස නිවන්න ට හමන මද නල පවා දූවිලි රැගෙන එන්නා වූ කඨෝර එකකි. පවන් සලා ගැන්මට ඉතුරු වන්නේ ද කර ගැට පිරි දෑත පමණකි. ඔවුන් ගේ ශරි රමයත් දහඩියත් කළු ගලූත් තාරත් වී පොළොව තුල හැංගී යයි. ඒවා ට නිසි ඇගැයුමක් නො ලැබේ. ඇගැයුම ලබන්නෝ මැති උතුමන් ය. ඔවුන් අගයමින් මාවත විවෘත කරනු ලබයි. අප සැමදා පාර අයිනට වී බලා හිඳිනුයේ නැවතත් පාරක් සාදන තුරුය.
    මහ පොළොව මත දිවෙන මාවතකට මෙන්ම ජීවිතයේ ශ්රම මාවතට ද මෙම ගීතය එකසේ අදාලය. ජීවිතයේ කඳු ශිඛර පසු කර සුසුම් ගඟක් ලෙස ජීවිතය ද ගලා යයි. වෙහෙස මහන්සිය නිවා ගැන්මට ද සිත් පිනවන යමක් ද නැත. අවසන තමා ළඟ කර ගත් දේ වෙන අයකුගේ නමට පුදනු ලැබේ.
    කම්කරුවන් ගේ ජීවිතයේ මෙන් ම අප හැමගේ දුකින් පිරුණු මෙම ජීවන සංගරා්සිමය ගැන හද ට දැනෙන අයුරින් මෙම ගීතය එඞ්වඞ්, සපු හා රෝහණ ත්රිත්වය විසින් නිමවා ඇත.

    ඉන්ටර්නෙට්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    මේ කොහෙවත් නැති දේසපාලන මගුලක් නිසා අන්තිමට අපිට රේඩියෝ එකත් නැතිවෙන්නයි යන්නේ.
    සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:සෙද්ද.. :sorry:

    :no: ඔය කිව්වට අපිත් එක්ක කොහෙද ඒවා...... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    නෑබං තව එක රේඩියෝ ප්‍රෝගෑම් එකයි ඇත්තේ. :( ඉට පස්සේ ඉතිං :sorry:

    :shocked: ඒවා කොහෙද අපිත් එක්ක...... :angry: සති දෙකකට සැරයයිනේ කරන්නෙත් දැන්...... එහෙව් එකේ නැවැත්තුවොත් අපි මාරාන්තික උපවාසයක් කරනවා ක්ලිනික් එක ඉස්සරහා....... :growl::growl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: ඒවා කොහෙද අපිත් එක්ක...... :angry: සති දෙකකට සැරයයිනේ කරන්නෙත් දැන්...... එහෙව් එකේ නැවැත්තුවොත් අපි මාරාන්තික උපවාසයක් කරනවා ක්ලිනික් එක ඉස්සරහා....... :growl::growl:

    :baffled::baffled::baffled: අනේ මන්ද.....