2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:)
ඒක මම හිතන්නේ ඔටෝම වෙන දෙයක්
සල්ලි ලැබෙද්දී මිනිස්සු මාරම විදිහට වෙනස් වෙනවා අක්කේ
ඒක මම හොදට අත්විදලා දැකලා තියනවා
මම හිතන්නේ එයාලට ඕනි වෙනම සාමාජ පංතියකට යන්න

Sahathika aththa:) mamath yanawa malliyo..good night:D
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :)
    ඔව් අක්කේ ,,,රට ඉන්න එවුන් ඔහොම්මමයි
    කෝටි ගණන් හම්බකරලා පොතේ දාගෙන
    සල්ලි නැහැ ,,,දැන් මෙහේ චාටර් කියනවා

    :yes:kaalayak thisse rata hitapu aya hari selfish..:)

    මම තොපි දෙන්නට කිව්වා කියල හත ගනිල්ලා. :frown::frown:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං කිම්බුලෝ හැමදාම වගේ අදත් වැඩේ හොඳට කෙරුණා. වැඩසටහන නවත්තන කතා කියන්න එපා. ගැටලුවක් තියෙනවා නම් අපි කතා කරලා විසඳ ගමු. මම හිතන්නේ නෑ අපිට විසඳ ගන්න බැරි තරම් ලොකු ගැටළුවක් ඇති කියල. හැම දාම වගේ අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා. ඔබට ජය. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. බුදුසරණයි..:):)
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :eek::sorry::sorry::sorry:
    උබත් රටද ඉන්නේ
    කවුද දන්නේ :lol:
    එල එල උබ එහෙම නැත්නම් කොච්චර හොදයිද :love:

    ඔව් බන්, ලබන මැයි වලට අවුරුදු 10 යි. අයියෝ සල්ලි..:baffled::baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං කිම්බුලෝ හැමදාම වගේ අදත් වැඩේ හොඳට කෙරුණා. වැඩසටහන නවත්තන කතා කියන්න එපා. ගැටලුවක් තියෙනවා නම් අපි කතා කරලා විසඳ ගමු. මම හිතන්නේ නෑ අපිට විසඳ ගන්න බැරි තරම් ලොකු ගැටළුවක් ඇති කියල. හැම දාම වගේ අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා. ඔබට ජය. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. බුදුසරණයි..:):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං කිම්බුලෝ හැමදාම වගේ අදත් වැඩේ හොඳට කෙරුණා. වැඩසටහන නවත්තන කතා කියන්න එපා. ගැටලුවක් තියෙනවා නම් අපි කතා කරලා විසඳ ගමු. මම හිතන්නේ නෑ අපිට විසඳ ගන්න බැරි තරම් ලොකු ගැටළුවක් ඇති කියල. හැම දාම වගේ අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා. ඔබට ජය. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. බුදුසරණයි..:):)

    Today 07:34 PM :lol: