ඒක මම හිතන්නේ ඔටෝම වෙන දෙයක්
සල්ලි ලැබෙද්දී මිනිස්සු මාරම විදිහට වෙනස් වෙනවා අක්කේ
ඒක මම හොදට අත්විදලා දැකලා තියනවා
මම හිතන්නේ එයාලට ඕනි වෙනම සාමාජ පංතියකට යන්න
mamath yanawa malliyo..good night
සුභ රාත්රියක් අක්කා ,,,Sahathika aththamamath yanawa malliyo..good night
![]()
ඔව් අක්කේ ,,,රට ඉන්න එවුන් ඔහොම්මමයි
කෝටි ගණන් හම්බකරලා පොතේ දාගෙන
සල්ලි නැහැ ,,,දැන් මෙහේ චාටර් කියනවා
kaalayak thisse rata hitapu aya hari selfish..
![]()


මම තොපි දෙන්නට කිව්වා කියල හත ගනිල්ලා.![]()








උබත් රටද ඉන්නේ
කවුද දන්නේ
එල එල උබ එහෙම නැත්නම් කොච්චර හොදයිද![]()




මචං කිම්බුලෝ හැමදාම වගේ අදත් වැඩේ හොඳට කෙරුණා. වැඩසටහන නවත්තන කතා කියන්න එපා. ගැටලුවක් තියෙනවා නම් අපි කතා කරලා විසඳ ගමු. මම හිතන්නේ නෑ අපිට විසඳ ගන්න බැරි තරම් ලොකු ගැටළුවක් ඇති කියල. හැම දාම වගේ අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා. ඔබට ජය. හැමෝටම සුබ රාත්රියක් වේවා. බුදුසරණයි..![]()
