යාලුවනේ,
මම අලුත් phone එකක් ගන්නේ යන්නේ...මේ දෙකෙන් මොකක්ද හොඳ? Budget එක රුපියල් 50,000/-
S4 එකට මම ආස එකේ තියෙන features වලට, air gestures වගේ

HTC එකට කැමැත්තක් තියෙනවා එකේ screen size එකට මම ආසයි

Galaxy S4
HTC 816

features kanna da..wadakata ati features tiyana..oyata hari yana phone eka ganda..
apple ut ganan wadi nisa ai gatot lumia tama