HTC 816 or Galaxy S4?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මම අලුත් phone එකක් ගන්නේ යන්නේ...මේ දෙකෙන් මොකක්ද හොඳ? Budget එක රුපියල් 50,000/-

S4 එකට මම ආස එකේ තියෙන features වලට, air gestures වගේ :yes::yes:

HTC එකට කැමැත්තක් තියෙනවා එකේ screen size එකට මම ආසයි :yes::yes:

Galaxy S4

gal_br01.jpg

HTC 816

htc-desire-816-en_IN-slide-04.png
 
Aug 17, 2014
1,670
131
0
මම උඹ උනානම් ඔය දෙකම නෙමේ ගන්නෙ nexus 5 එක..

nexus 5 එකට මම අස නැහැ..

Galaxy S5 එක Rs. 50,000/- ගන්න බැරි වෙඉද...දැන් price කියාද යන්නේ?
 
Aug 17, 2014
1,670
131
0
samsung දැන් common වැඩි බන්, HTC try කරපන්.. හැබැයි 5.0 lollipop update එකනම් කවද එයිද දන්නෙ නෑ.

මමත් අස HTC එකට, එත් එකේ gestures features නැහැනේ...මම කලින් පාවිච්චි කලේ Xperia Z එකක්...එකත් boring උන, මොකද stock android feeling එකක් තියෙන්නේ නිසා...HTC එකත් එහෙම එකක් වගේ, එක නිසි S4 එකක් ගන්න බැලුවේ...:yes::yes:
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    features oni nam note3 hari note4 hari try karapan.. samsung wala features wadima ewagene.. eth mama gannawa nam 50k deela samsung ganne na.. pata gala market bahinawane.. htc ekath hodai.. ubata stock android wadak nane.. e nisa nexus hriyanneth nane.. mama nam ganne nexus ekak.. reason eka updates.. samsung touchwiz ekath ikmanata epa wenawa ban.. nexus ekaka nam next update eka enawane.. ethakota tika kalayak eke athal eka thiyenawa..;);) samsung ewun aluthin phone haduwama parana ewata aye update denne nane.. :angry::angry:

    BTW s4 ekath patta phone eka.. display eka ehema sira.. super AMOLED.. adenawa colors ehema.. :yes::yes:
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    2ma epaaa.. :P features kanna da..wadakata ati features tiyana..oyata hari yana phone eka ganda..

    photo kamati nam cam eka hoda, music nam audio hoda, drawing nam touch eka hoda, presentation nam evata hari yana, gaming nam ehema, oya okkoma daala tiyana hodama eka ganda yana eka nam melo terumak na

    technology walata nam godak viyadam karana eka melo terumak na..maget android tiyenne but epa wela inne..nikan marketing vitarai..kochara hoda phone ekak unat android nam itin wadak na.lumia 520ekat eeta wada hodai ban :( apple ut ganan wadi nisa ai gatot lumia tama
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උඹට තව 10ක් වියදම් කරන්න පුළුවන් නම් S5 එහෙකට යන්න පුළුවන්.....නැත්නම් HTC M8 එක පට්ට...මන් පට්ට ආසයි ඒකට ....816 නම් එච්චර අල්ලන්නැහැ...
    ඔතනින් නම් හොද HTC එක....
     
    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    උඹට තව 10ක් වියදම් කරන්න පුළුවන් නම් S5 එහෙකට යන්න පුළුවන්.....නැත්නම් HTC M8 එක පට්ට...මන් පට්ට ආසයි ඒකට ....816 නම් එච්චර අල්ලන්නැහැ...
    ඔතනින් නම් හොද HTC එක....

    S5 එක 70k වෙනවා නේද? කොහෙද 60 කට ගන්න තියෙන්නේ?
     
    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    2ma epaaa.. :P features kanna da..wadakata ati features tiyana..oyata hari yana phone eka ganda..

    photo kamati nam cam eka hoda, music nam audio hoda, drawing nam touch eka hoda, presentation nam evata hari yana, gaming nam ehema, oya okkoma daala tiyana hodama eka ganda yana eka nam melo terumak na

    technology walata nam godak viyadam karana eka melo terumak na..maget android tiyenne but epa wela inne..nikan marketing vitarai..kochara hoda phone ekak unat android nam itin wadak na.lumia 520ekat eeta wada hodai ban :( apple ut ganan wadi nisa ai gatot lumia tama

    මම Lumia 525 එකක් පාවිච්චි කල...මට Lumia ඇල්ලුවේ නැහැ...

    මම කමති android වලට මොකද customize කරන්න පුළුවන්නේ :)
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Xperia Z2 ekakata wage yanna puluwan nam maru machan
    s4 gana nam nodani

    Sony Xperia Z එකක් මම පාවිච්චි කල...එක නිසා Sony එකකට යන්න කැමති නැහැ අයෙත්..
     
    Aug 17, 2014
    1,670
    131
    0
    features oni nam note3 hari note4 hari try karapan.. samsung wala features wadima ewagene.. eth mama gannawa nam 50k deela samsung ganne na.. pata gala market bahinawane.. htc ekath hodai.. ubata stock android wadak nane.. e nisa nexus hriyanneth nane.. mama nam ganne nexus ekak.. reason eka updates.. samsung touchwiz ekath ikmanata epa wenawa ban.. nexus ekaka nam next update eka enawane.. ethakota tika kalayak eke athal eka thiyenawa..;);) samsung ewun aluthin phone haduwama parana ewata aye update denne nane.. :angry::angry:

    BTW s4 ekath patta phone eka.. display eka ehema sira.. super AMOLED.. adenawa colors ehema.. :yes::yes:

    note 3 and 4 මගේ budget එකට වඩා වැඩි...