නොවැම්බර්, දෙසැම්බර් නම් කල්ල මරේ.........![]()

කල්ල මරේ වෙන්නේ කොහොමද? මන්ද එහෙනම් එහෙම ඇති...
නොවැම්බර්, දෙසැම්බර් නම් කල්ල මරේ.........![]()

කල්ල මරේ වෙන්නේ කොහොමද? මන්ද එහෙනම් එහෙම ඇති...
mama hithan inne PS3 ekak ganna ban..ewwata melo danayak ona nane .. podda ekka ekathu wela sellam karanawa![]()


කැමැත්තක්.. මට නම් කොන්සෝල් පෙන්නන්න බෑ...
හැබැයි පොඩි කාලෙම ඕකට ඇබ්බැහිවෙලා යන්න දෙන්න නම් එපා..![]()

කල්ල මරේ වෙන්නේ කොහොමද? මන්ද එහෙනම් එහෙම ඇති...
![]()

matath penna baa ... nikan boruwata pc specs walata wiyadam karanawata wada console ganna eka hondai ban
mama hamathisemma denna naa![]()

ඒවුනාට ඉතින් තරමක් හොඳ එකක් තියන එකේ වටිනාකම වැඩක් කරන්න ගියාම තමා තේරෙන්නේ...![]()
mama ae kaale patta widiyata oya labbawal walata wiyadam karala epaa wela inne 
ane redde watinaa kama aluth gem ekak realese karanne aluth VGA ekakatamama ae kaale patta widiyata oya labbawal walata wiyadam karala epaa wela inne
![]()



පට්ට විදියට වියදම් කලේ ඇයි.. මං මේ තියන එක 2011 ගත්තේ i3.. මොනිටරේ 20" 1600X900 ඉතින් මහලොකු VGA එකක් ඕනේ නෑ ගේමක් උපරිම සෙටිංග්ස් දාල ගහන්න වුනත්.. VGA නැති ලැපක් ගන්නවට වඩා වියදම අඩුයි.
මෙච්චර කාලෙකට ආපු හැම එකක්ම ගැහුවා.. බැට්ල්ෆීල්ඩ් 4 එකත් සමහර සෙටිංග්ස් අල්ට්රා දාල ගහන්න පුලුවන් කිසිම කේස් එකක් නැතුව.
හොඳට කල්පනා කරල ගත්තනම් ඔය කේස් එක නෑ..
කොහොමත් මටනම් පීසී එකක් නැතුව බෑ..![]()
තරින්ද අයියා outstanding පේනවා දකුණු පැත්තේ.....![]()
awlak na![]()

යකෝ ඔච්චර හිඟද *ට දෙක උගස්කරන්න වෙන්නේ තොගේ උන් පොලු තිබ්බොත්....yako hinga mudalauttak kiyanawa mama delo rath welaa yako inne
![]()


යකෝ ඔච්චර හිඟද *ට දෙක උගස්කරන්න වෙන්නේ තොගේ උන් පොලු තිබ්බොත්....![]()
සිකිලා බන් ඉන්නේ
අනේ මන්ද...මටත්, හැබැයි ඔහොම ලොකු ගනන් නෙමෙයි. අද වෙනකම් යන්තම් රෝල ගහගත්තා.හෙට මොනවා වෙයිද මන්දා.....මේ සුමානේ @@ දෙක තියලා තමා බැංකුවට සල්ලි දාන්න තියෙන්නේසිකිලා බන් ඉන්නේ
අනේ මන්ද...

තරුණ කිඹුල් මහතා අදත් පේන්න නැතිද ?![]()


අවුරුදු 25 - 30 කට කලින්.....තරුණ කිඹුල් මහතා අදත් පේන්න නැතිද ?![]()
