EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama hithan inne PS3 ekak ganna ban..ewwata melo danayak ona nane .. podda ekka ekathu wela sellam karanawa :D

    කැමැත්තක්.. මට නම් කොන්සෝල් පෙන්නන්න බෑ... :dull:

    හැබැයි පොඩි කාලෙම ඕකට ඇබ්බැහිවෙලා යන්න දෙන්න නම් එපා..:no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැමැත්තක්.. මට නම් කොන්සෝල් පෙන්නන්න බෑ... :dull:

    හැබැයි පොඩි කාලෙම ඕකට ඇබ්බැහිවෙලා යන්න දෙන්න නම් එපා..:no:

    matath penna baa ... nikan boruwata pc specs walata wiyadam karanawata wada console ganna eka hondai ban

    mama hamathisemma denna naa :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    matath penna baa ... nikan boruwata pc specs walata wiyadam karanawata wada console ganna eka hondai ban

    mama hamathisemma denna naa :yes:

    ඒවුනාට ඉතින් තරමක් හොඳ එකක් තියන එකේ වටිනාකම වැඩක් කරන්න ගියාම තමා තේරෙන්නේ...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒවුනාට ඉතින් තරමක් හොඳ එකක් තියන එකේ වටිනාකම වැඩක් කරන්න ගියාම තමා තේරෙන්නේ...:yes:

    ane redde watinaa kama aluth gem ekak realese karanne aluth VGA ekakata :angry: mama ae kaale patta widiyata oya labbawal walata wiyadam karala epaa wela inne :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ane redde watinaa kama aluth gem ekak realese karanne aluth VGA ekakata :angry: mama ae kaale patta widiyata oya labbawal walata wiyadam karala epaa wela inne :angry:

    පට්ට විදියට වියදම් කලේ ඇයි.. මං මේ තියන එක 2011 ගත්තේ i3.. මොනිටරේ 20" 1600X900 ඉතින් මහලොකු VGA එකක් ඕනේ නෑ ගේමක් උපරිම සෙටිංග්ස් දාල ගහන්න වුනත්.. VGA නැති ලැපක් ගන්නවට වඩා වියදම අඩුයි.:yes:

    මෙච්චර කාලෙකට ආපු හැම එකක්ම ගැහුවා.. බැට්ල්ෆීල්ඩ් 4 එකත් සමහර සෙටිංග්ස් අල්ට්‍රා දාල ගහන්න පුලුවන් කිසිම කේස් එකක් නැතුව.

    හොඳට කල්පනා කරල ගත්තනම් ඔය කේස් එක නෑ..:yes:

    කොහොමත් මටනම් පීසී එකක් නැතුව බෑ..:no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට විදියට වියදම් කලේ ඇයි.. මං මේ තියන එක 2011 ගත්තේ i3.. මොනිටරේ 20" 1600X900 ඉතින් මහලොකු VGA එකක් ඕනේ නෑ ගේමක් උපරිම සෙටිංග්ස් දාල ගහන්න වුනත්.. VGA නැති ලැපක් ගන්නවට වඩා වියදම අඩුයි.:yes:

    මෙච්චර කාලෙකට ආපු හැම එකක්ම ගැහුවා.. බැට්ල්ෆීල්ඩ් 4 එකත් සමහර සෙටිංග්ස් අල්ට්‍රා දාල ගහන්න පුලුවන් කිසිම කේස් එකක් නැතුව.

    හොඳට කල්පනා කරල ගත්තනම් ඔය කේස් එක නෑ..:yes:

    කොහොමත් මටනම් පීසී එකක් නැතුව බෑ..:no:

    ane manda...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    yako hinga mudala :angry: uttak kiyanawa mama delo rath welaa yako inne :sorry:
    යකෝ ඔච්චර හිඟද *ට දෙක උගස්කරන්න වෙන්නේ තොගේ උන් පොලු තිබ්බොත්....:baffled::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ඔච්චර හිඟද *ට දෙක උගස්කරන්න වෙන්නේ තොගේ උන් පොලු තිබ්බොත්....:baffled::sorry:

    මේ සුමානේ @@ දෙක තියලා තමා බැංකුවට සල්ලි දාන්න තියෙන්නේ :sorry: සිකිලා බන් ඉන්නේ :sorry: අනේ මන්ද...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ සුමානේ @@ දෙක තියලා තමා බැංකුවට සල්ලි දාන්න තියෙන්නේ :sorry: සිකිලා බන් ඉන්නේ :sorry: අනේ මන්ද...
    මටත්, හැබැයි ඔහොම ලොකු ගනන් නෙමෙයි. අද වෙනකම් යන්තම් රෝල ගහගත්තා.හෙට මොනවා වෙයිද මන්දා.....
    අපිට ගන්න තියෙන උන්ට සල්ලි දෙන්න කිසිම කලබලයක් නෑ.....:baffled:
     
    Status
    Not open for further replies.