උඹ කිපාරක් sex කරල තියනවද.?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl:

    මගෙ එකක් කියලා තාම කිවුවෙ නැත්තෙ උබ අපි දෙශපලන මත දෙකක් දරන නිසා එක පැත්තක් අරන් කතා කරානම් ඔකත් මට තම්යි බැර වෙන්නෙ හරියට උබ කේ පුතා එක මට බැර කර වගෙ:yes::rofl::rofl::rofl:

    නෑ සහෝ ඔයාගේ ෆේක් එක N sriyantha නේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බං පරණ එකෙක් තමයි ඒක අත ඇරලා ඉන්නේ දැන් මේක තමයි ඔරිජිනල්. මම ඒකයි මට ෆේක් ගාපු උන්ට කිව්වේ මම වෙන ඔරිජිනල් එකකින් ලොග් වෙනවනම් හොයලා කියන්න කියලා. කට්ටිය ඔය කණා මුට්ටි කෙලිනවා පැටියලු, රිදිලලු, ඩීන් එක්ස් ලු, සඳුන් බුවාලු අනේ මන්දා.

    අලුත් හැවට සුභ පැතුම් සහෝ :P

    කොහොමත් පරණ කතන්දර දැන් වැඩක් නැහැ මේක ෆෝරම් එකක්නේ :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    චන්දෙත් ඉවරයි ආයෙ මරා ගන්න මොනාවා හරි අලුතෙන් එන්න ඔන

    ඔව් අරුනයත් නෑ, එරෝශානයත් නෑ මෙලෝ රහක නෑ දැන් ආයේ මේක. :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්දෙත් ඉවරයි ආයෙ මරා ගන්න මොනාවා හරි අලුතෙන් එන්න ඔන

    උඹ world cup එකේදී ඉන්දියාවට සපෝට් කරපන් :rofl:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,613
    8,788
    113
    kandy
    තාම sex කරලා නෑ එකපාරක් වත්. බඩු ගහන්න හිරිකිතයි. බැදලම කරනවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නෑ සහෝ ඔයාගේ ෆේක් එක N sriyantha නේ :rofl:

    :shocked::eek::eek::rolleyes: මුගේ ෆේක් එක තමයි බං දැන් අර මෛත්‍රීට සපෝර්ට් කරන්නේ ත්‍රෙඩ් එකක් දාගෙනම රතු කො‍ටු 11ක් තියෙන්නෙ. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    scurvy ත් දැන් ගෙට වෙලා :( :( :(

    ඌව කෑවේ අරුණයා. හැම රෙද්දටම ඌට ෆොටෝශොප් හදලා කෝල් කරලා නෝන්ඩි කරලා :angry::angry:. නැත්නම් ඕකා ඉස්සර හෙන ආතල් දුන්නා.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    thread eka yanne koheda malle pol wela.. :D

    welcome to elakiri bro :P

    ඌව කෑවේ අරුණයා. හැම රෙද්දටම ඌට ෆොටෝශොප් හදලා කෝල් කරලා නෝන්ඩි කරලා :angry::angry:. නැත්නම් ඕකා ඉස්සර හෙන ආතල් දුන්නා.

    scurvy hena upset eke bn inne hitha athulen
    paw a manussaya sirawata
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    welcome to elakiri bro :P

    scurvy hena upset eke bn inne hitha athulen
    paw a manussaya sirawata

    මම දන්නවා බං උගේ කතාව. උගෙන් ආතල් ගන්න එක නම් පට්ට පල් පව් වැඩක්. මොකා උනත් තනියම ඉද්දි පුදුම වේදනාවක් දැනෙන්නේ බං සමාජයේ කවුරුත් නැහැනේ. ඒ උනාට මූ එක්ක ඇසුරට කට්ටිය යන්න හදද්දි මූ ඒකට ඉඩ දෙන්නෙත් නෑනේ. අනික බයයිනේ බං ඕකා එක පාරක් අර මන්නෙන් කොටපු සීන් එක ඇත්තක්ලුනේ බුවා මැරුණේ නැති උනාට. ඇසිඩ් පාරක්වත් කෙලියොත් ඕකා බේරේවි. සමහර විජ ඌට සෝශල් ෆෝබියා එකක් වගේ ඇති. :angry::angry:
     
    muuta podi kaale mokak hari sexual abuse ekak wela thiyenawa bn
    bokkenma kiyanne mama
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දන්නවා බං උගේ කතාව. උගෙන් ආතල් ගන්න එක නම් පට්ට පල් පව් වැඩක්. මොකා උනත් තනියම ඉද්දි පුදුම වේදනාවක් දැනෙන්නේ බං සමාජයේ කවුරුත් නැහැනේ. ඒ උනාට මූ එක්ක ඇසුරට කට්ටිය යන්න හදද්දි මූ ඒකට ඉඩ දෙන්නෙත් නෑනේ. අනික බයයිනේ බං ඕකා එක පාරක් අර මන්නෙන් කොටපු සීන් එක ඇත්තක්ලුනේ බුවා මැරුණේ නැති උනාට. ඇසිඩ් පාරක්වත් කෙලියොත් ඕකා බේරේවි. සමහර විජ ඌට සෝශල් ෆෝබියා එකක් වගේ ඇති. :angry::angry:

    ඌට එහෙම පිස්සුවක් නෑ බං පොඩි අවුලක් තියෙන්නේ:yes: ඌ ලියන බ්ලොග් එක බලපන්කො
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked::eek::eek::rolleyes: මුගේ ෆේක් එක තමයි බං දැන් අර මෛත්‍රීට සපෝර්ට් කරන්නේ ත්‍රෙඩ් එකක් දාගෙනම රතු කො‍ටු 11ක් තියෙන්නෙ. :rofl::rofl:
    :yes:
    මම දන්නවා බං උගේ කතාව. උගෙන් ආතල් ගන්න එක නම් පට්ට පල් පව් වැඩක්. මොකා උනත් තනියම ඉද්දි පුදුම වේදනාවක් දැනෙන්නේ බං සමාජයේ කවුරුත් නැහැනේ. ඒ උනාට මූ එක්ක ඇසුරට කට්ටිය යන්න හදද්දි මූ ඒකට ඉඩ දෙන්නෙත් නෑනේ. අනික බයයිනේ බං ඕකා එක පාරක් අර මන්නෙන් කොටපු සීන් එක ඇත්තක්ලුනේ බුවා මැරුණේ නැති උනාට. ඇසිඩ් පාරක්වත් කෙලියොත් ඕකා බේරේවි. සමහර විජ ඌට සෝශල් ෆෝබියා එකක් වගේ ඇති. :angry::angry:

    රිදිලා වෙසි මෙනම් එක බොරුවක් කියනවනම් කටෙත් පනුවො දානවා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: