![]()
කෙලත් විසි උනා.. නැ රත්තරන් දෙන්න කුරූලු ජෝඩුව වගේ හිටුකෝ..
අපිට මොන ජෙලද
tho innwada? ka** ibba... thopi dakinnath ne dan..

![]()
කෙලත් විසි උනා.. නැ රත්තරන් දෙන්න කුරූලු ජෝඩුව වගේ හිටුකෝ..
අපිට මොන ජෙලද

මගෙ එකක් කියලා තාම කිවුවෙ නැත්තෙ උබ අපි දෙශපලන මත දෙකක් දරන නිසා එක පැත්තක් අරන් කතා කරානම් ඔකත් මට තම්යි බැර වෙන්නෙ හරියට උබ කේ පුතා එක මට බැර කර වගෙ![]()

නෑ බං පරණ එකෙක් තමයි ඒක අත ඇරලා ඉන්නේ දැන් මේක තමයි ඔරිජිනල්. මම ඒකයි මට ෆේක් ගාපු උන්ට කිව්වේ මම වෙන ඔරිජිනල් එකකින් ලොග් වෙනවනම් හොයලා කියන්න කියලා. කට්ටිය ඔය කණා මුට්ටි කෙලිනවා පැටියලු, රිදිලලු, ඩීන් එක්ස් ලු, සඳුන් බුවාලු අනේ මන්දා.

චන්දෙත් ඉවරයි ආයෙ මරා ගන්න මොනාවා හරි අලුතෙන් එන්න ඔන

අලුත් හැවට සුභ පැතුම් සහෝ
කොහොමත් පරණ කතන්දර දැන් වැඩක් නැහැ මේක ෆෝරම් එකක්නේ![]()

නෑ සහෝ ඔයාගේ ෆේක් එක N sriyantha නේ![]()

මුගේ ෆේක් එක තමයි බං දැන් අර මෛත්රීට සපෝර්ට් කරන්නේ ත්රෙඩ් එකක් දාගෙනම රතු කොටු 11ක් තියෙන්නෙ. 

ඔව් අරුනයත් නෑ, එරෝශානයත් නෑ මෙලෝ රහක නෑ දැන් ආයේ මේක.![]()

scurvy ත් දැන් ගෙට වෙලා![]()
![]()
![]()

. නැත්නම් ඕකා ඉස්සර හෙන ආතල් දුන්නා. thread eka yanne koheda malle pol wela..![]()

ඌව කෑවේ අරුණයා. හැම රෙද්දටම ඌට ෆොටෝශොප් හදලා කෝල් කරලා නෝන්ඩි කරලා. නැත්නම් ඕකා ඉස්සර හෙන ආතල් දුන්නා.
welcome to elakiri bro
scurvy hena upset eke bn inne hitha athulen
paw a manussaya sirawata

මම දන්නවා බං උගේ කතාව. උගෙන් ආතල් ගන්න එක නම් පට්ට පල් පව් වැඩක්. මොකා උනත් තනියම ඉද්දි පුදුම වේදනාවක් දැනෙන්නේ බං සමාජයේ කවුරුත් නැහැනේ. ඒ උනාට මූ එක්ක ඇසුරට කට්ටිය යන්න හදද්දි මූ ඒකට ඉඩ දෙන්නෙත් නෑනේ. අනික බයයිනේ බං ඕකා එක පාරක් අර මන්නෙන් කොටපු සීන් එක ඇත්තක්ලුනේ බුවා මැරුණේ නැති උනාට. ඇසිඩ් පාරක්වත් කෙලියොත් ඕකා බේරේවි. සමහර විජ ඌට සෝශල් ෆෝබියා එකක් වගේ ඇති.![]()

ඌ ලියන බ්ලොග් එක බලපන්කොමුගේ ෆේක් එක තමයි බං දැන් අර මෛත්රීට සපෝර්ට් කරන්නේ ත්රෙඩ් එකක් දාගෙනම රතු කොටු 11ක් තියෙන්නෙ.