උඹ කිපාරක් sex කරල තියනවද.?

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
එළකිරි එකේ ඉන්න සමහර මැම්බර් මහත්තයන් මම දන්නවා පෞද්ගලිකව. උන් ගොඩක් වෙලාවට scurvy ට බැනලත් තියෙනවා. එත් උන් ගෙදරින් කකා බිබී ඉන්නේ. A/L වලින් ඇපත් නෑ. කඩ්ඩ 2වචන පහක් එක දිගට කියවගන්න බැහැ. ඉගෙනගන්න උවමනාවකුත් නැහැ. PTC site එකක් කරනවා හරකෙක් වගේ. මට වඩා වැඩිමල්.
සාර්ථකයි කියල මම කිව්වේ එක පැත්තකින් විතරයි. අහල පහල මිනිස්සු කැමති, 5 year lease එකකට maruti පදින type එක නෙවෙයි මචන්. හිතේ සතුට. මම හිතන්නේ නෑ scurvy ගේ හිතේ තනිකම ඇරෙන්න වෙන්න වෙන දුකක් ඇති කියල. average කෙනෙක් ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා නේ.

saho mama damme umba scurvy kiyana ekata type karala thiyenne scurcy kiyala
ape niggatath common man kenekge prashna enna thibuna mu ordinary life ekak gewwa nam
mu habai hithe duken inne lamayek,paawulak hada ganna bari wuna ekata :(
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළකිරි එකේ ඉන්න සමහර මැම්බර් මහත්තයන් මම දන්නවා පෞද්ගලිකව. උන් ගොඩක් වෙලාවට scurvy ට බැනලත් තියෙනවා. එත් උන් ගෙදරින් කකා බිබී ඉන්නේ. A/L වලින් ඇපත් නෑ. කඩ්ඩ 2වචන පහක් එක දිගට කියවගන්න බැහැ. ඉගෙනගන්න උවමනාවකුත් නැහැ. PTC site එකක් කරනවා හරකෙක් වගේ. මට වඩා වැඩිමල්.
    සාර්ථකයි කියල මම කිව්වේ එක පැත්තකින් විතරයි. අහල පහල මිනිස්සු කැමති, 5 year lease එකකට maruti පදින type එක නෙවෙයි මචන්. හිතේ සතුට. මම හිතන්නේ නෑ scurvy ගේ හිතේ තනිකම ඇරෙන්න වෙන්න වෙන දුකක් ඇති කියල. average කෙනෙක් ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා නේ.

    :eek::eek::eek:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ජීවිතේ විදින විදිහ මචන්. ඌ උට කැමති ෆිල්ම් බලනවා ඌ කැමති කෑම කනවා. කැමති වෙලාවට ජොබ් එක කරනවා. එක එක්කෙනාගේ lifestyle ගැන අපිට විග්‍රහ කරන්න අමරුය් මචන්.
    මමත් රුපියල් 1000ට එකක් අරගෙන තියෙන නිසයි මේක කියන්න හිතුනේ. එක එක්කෙනාගේ priority වෙනස්. සල්ලි වියදම් කරන්නේ එක එක විදිහට.
    තමන්ගේ ආර්ථිකය හරියට සැලසුම් කරගන්න ඕනේ වයසට ගියාම සල්ලි ඉතුරු කරගෙන ඉන්න ඕනේ.
    අපි කොච්චර බැන්නත් life එක තමන්ට ඕනේ විදිහට අරගෙන යන දෙන්නෙක් තමයි මේ:

    - Scurcy
    - අනර්කලී ආකර්ෂා

    අනර්කලී ගැන නම් දන්නේනෑ බං. ඒත් නිග්ගා ගැනනම් කියන්න තියෙන්නේ ඌ විඳිනවා ඇති ඒත් ඊට වඩා ඌ විඳවනවා බං. බලපන් ඌ ඔලුව තියන්න නිදා ගන්න සහ තුරුල් කරන් ඉන්න කොට්ටේ හැටි. අනික ඇඳ රෙද්ද. කොහොමද බං එහෙම ඉන්නේ පෙරේතයෙක් වගේ. අනික බං බලපන් මුගේ වීඩියෝස් වල ගෙදර පොළවේ තියෙන දූවිලි, අඩුම තරමේ නිදියන කාමරේ දූවිලි, කම්පියුටර් ටේබල් එකේ දූවිලි. අනික බං චිකන් බ්‍රස්ට්, බිත්තර ගිලිනවා වගේ නෙමෙයි බං කටට රහට උයාගෙන කන පොල් සම්බෝලෙයි කරවල කෑල්ලයි. ඒ උනත් තනිකම ආවම හිතේ සැනසීමට එකෙක් නැති දුක ඌට ඇති.

    ජොක්කු සීන් එක නම් කිව්වේ උදා හරණයක් බං.තමුන්ට ඇති වෙන්න තියෙනවනම් අවුලක් නෑ. ලංකාවේ ගොඩක් උන් ඔය වගේ දේවල් ගන්නේ තමුන්ට ඕනාවට නෙමෙයි රටේ ලෝකේ උන්ට පෙන්නන්න. ඒත් ඇතුලට එබිලා බැලුවම අතේ පිච්චිය නැහැ. යන්නේ පයින් දෙන්නේ බෙන්ස්, බී එම් ඩබ්ලිව් ටෝක්ස්. මූ දැන් ඉන්න වයසත් එක්ක බං මම කිව්වෙ මූ ඉතිරි කිරීමක් කරනවා කියලා පේන්නේ නෑ ගේන බඩු වල හැටියටයි ගෙවල් කුලියයි කන කෑමයි ගත්තම. ඉතින් ඔය රස්සාව කරගන්න පුලුවන් කාලයක් ආතල් එකේ ඉඳියි. ඒත් බං බැරි උන දාට? හිතපන් කොළෙස්ටරෝල් ඇවිත් මූ ගිලින ගිලීමට මොලේ නහරයක ලේ කැටයක් හිර වෙලා පැත්තක් පණ නැතුව ගියොත්? එදාට මූට ඕක කරගන්න වෙන්නේ නෑ නේ බං. බුදුන් වහන්සේ කියලා තියෙනවා මනුස්සයෙක්ගේ ආදායමෙන් 3 න් 1 ක් ඉතිරි කරන්න කියලා බැරි කාලෙක ගන්න. අපේ ජීවිත ගැන අපි දන්නෙ නෑ බං. මූට අන්තිමට බල්ලෙක් වගේ වින්දෝලා මැරෙන්න වෙන්නෙ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Sorry machan mama therum gaththe wena deyak. Family life ekak nathi ekanam manussayek ta liku aduwak thamai.

    owada saho minissunta wenne ? :D
    muge blog eke dawasak post ekak thibuna
    eke thibune mihek naaki wela thamange jeevithe gena hithala baladdi duk wenna puluwan points tikak
    mu ekata title or description eka daala thibuneth this is true hari mokak hari
    mata mathaka naha hariyatama namuth a wage ekak thamai thibune :sorry:
    eke thibuna bn thamange kiyala kiyanna puluwan lamayek,pawulak nethi cn eka
    mata pattata duka hithuna bn :(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනර්කලී ගැන නම් දන්නේනෑ බං. ඒත් නිග්ගා ගැනනම් කියන්න තියෙන්නේ ඌ විඳිනවා ඇති ඒත් ඊට වඩා ඌ විඳවනවා බං. බලපන් ඌ ඔලුව තියන්න නිදා ගන්න සහ තුරුල් කරන් ඉන්න කොට්ටේ හැටි. අනික ඇඳ රෙද්ද. කොහොමද බං එහෙම ඉන්නේ පෙරේතයෙක් වගේ. අනික බං බලපන් මුගේ වීඩියෝස් වල ගෙදර පොළවේ තියෙන දූවිලි, අඩුම තරමේ නිදියන කාමරේ දූවිලි, කම්පියුටර් ටේබල් එකේ දූවිලි. අනික බං චිකන් බ්‍රස්ට්, බිත්තර ගිලිනවා වගේ නෙමෙයි බං කටට රහට උයාගෙන කන පොල් සම්බෝලෙයි කරවල කෑල්ලයි. ඒ උනත් තනිකම ආවම හිතේ සැනසීමට එකෙක් නැති දුක ඌට ඇති.

    ජොක්කු සීන් එක නම් කිව්වේ උදා හරණයක් බං.තමුන්ට ඇති වෙන්න තියෙනවනම් අවුලක් නෑ. ලංකාවේ ගොඩක් උන් ඔය වගේ දේවල් ගන්නේ තමුන්ට ඕනාවට නෙමෙයි රටේ ලෝකේ උන්ට පෙන්නන්න. ඒත් ඇතුලට එබිලා බැලුවම අතේ පිච්චිය නැහැ. යන්නේ පයින් දෙන්නේ බෙන්ස්, බී එම් ඩබ්ලිව් ටෝක්ස්. මූ දැන් ඉන්න වයසත් එක්ක බං මම කිව්වෙ මූ ඉතිරි කිරීමක් කරනවා කියලා පේන්නේ නෑ ගේන බඩු වල හැටියටයි ගෙවල් කුලියයි කන කෑමයි ගත්තම. ඉතින් ඔය රස්සාව කරගන්න පුලුවන් කාලයක් ආතල් එකේ ඉඳියි. ඒත් බං බැරි උන දාට? හිතපන් කොළෙස්ටරෝල් ඇවිත් මූ ගිලින ගිලීමට මොලේ නහරයක ලේ කැටයක් හිර වෙලා පැත්තක් පණ නැතුව ගියොත්? එදාට මූට ඕක කරගන්න වෙන්නේ නෑ නේ බං. බුදුන් වහන්සේ කියලා තියෙනවා මනුස්සයෙක්ගේ ආදායමෙන් 3 න් 1 ක් ඉතිරි කරන්න කියලා බැරි කාලෙක ගන්න. අපේ ජීවිත ගැන අපි දන්නෙ නෑ බං. මූට අන්තිමට බල්ලෙක් වගේ වින්දෝලා මැරෙන්න වෙන්නෙ.

    පෙරේතය වගේ ඉන්න එක ගැන නම් ආයේ කතා දෙකක් නැහැ. උපරිම එක. තනිකමත් ඇති අනවාර්යයෙන් ම. මම කිව්වේ මචන් අපි බලන කෝණයෙන් හැමෝම දිහා බලන්න බැහැ කියන එක.
    අපි දන්නේ ඌ එළකිරි එකේ කරන දේවල් විතරයි නේ. කව්ද බන් දන්නේ මූ සෙලීනා නංගි වගේ කෑල්ලක් කරනවද කියල? වෙන්න බැරි දෙයක් තමයි.

    "මම උඹට වඩා හොදයි" කියන එක සාපේක්ෂයි. මම දන්නා එකෙක් ඉන්නවා Scruvy වගේමයි. බැදලා නැහැ බොනවා නැති වෙන්න. වයස 50ක් විතර. ඌ අහන අහන රටට ගිහින් තියෙනවා. සල්ලි තියෙනවා. ඒ වුනාට රෑට නිදාගන්න පොරවගන්නේ airline එකකින් දෙන blanket එකක්. ඒ වුනාට බොන්නේ wine වොඩ්ක මොකේ වුනත් සුපිරි බ්‍රෑන්ඩ්. martini rounds 4ක් පොර දුන්න 20-25ක group එකකට pocket money වලින් දවසක්.
    ඌ බැදලා පවුල් බර කරට ගන්න කැමති නැහැ. මම ඌ ව අනාගත්ත දවසේ ඉඳල මිනිස්සු judge කරන එක නැවැත්තුව බන්.

    මම කියන්නේ Scurvy හොදයි කියන එක නෙවෙයි. අපි හිතන්නේ නැති එක එක කෝණ වලින් ඌ අපිට වැඩ ඉස්සරහට ගිහින් ඉන්නවා ඇති. අපි perfect නැහැ නේ ඌ ව judge කරන්න.
     
    ඒක ඇත්ත. හැබැයි සොබාදහමට අනුව පවුලක් පංසලක් වෙන එක තමා බං හොඳ තවමත් මූ පරක්කු නැහැ බඳිනවනම්. ඔය පත්තර වල බලපන්කෝ 1950 + ඉපදුනු මිනිස්සුත් මගුල් හොයනවා. තනිකඩව ඉන්න එක ලේසි කියලා හිතෙනවා බැඳලා ගෑණි දෙන වදත් එක්ක ඒත් ජීවිතේ තනි උනාම තමයි බං ඒ දුක තේරෙන්නේ ලඟ ඉන්නවත් එකෙක් නැති වෙන කොට. සමහර විට මූ හොඳට ඉතිරි කරලා ඇති ලයිෆ් එක එන්ජෝයි කරන ගමන්. ඒත් අනේ මන්දා මට මූව තේරුම් ගන්න අමාරුයි තවම. :baffled::baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තාම sex කරලා නෑ එකපාරක් වත්.
    බඩු ගහන්න හිරිකිතයි. බැදලම
    කරනවා.
    off topic!
    මේ thread එක පටන් ගත්ත දේ නෙවෙයි දැන් තියෙන්නේ. පෙට්ටි scurvy ගයාන් ලොක්ක fake accounts ගැන තමයි දැන් කතාව.
     
    • Like
    Reactions: isurueka

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    යකෝ බලන් යද්දි මේකේ ගෑණියෙක්ව හැබැහින් හෙලුවෙන් දැකපු නැති හෙන සෙට් එකක් ඉන්නවනේ. හැබැයි මුන් සෙක්ස් ගැන ඇහුවොත් අපිටත් උගන්නයි. :eek:

    sex කරලා නැ කියන එකෙන් ගැනියෙක් හැබැහින් හෙළුවෙන් දැකල නෑ කියල කියන්න බෑ

    sex karala naha kiyana eke theruma ganiyek heluwen dekala ne kiyana ekada bn ? some of us dudes have really strong patience ;)
    eka hariyata nikan minihekta piyambanna bari nisa uuta pilot wenna be kiwwa wage :rofl:
    mama gena kiwwoth wayasa 21..thama virgin..banadalama karanna inne :)

    ^^ උඹත් මම වගේ :D

    Mata kiyapan ehenam eka example ekak ganiyekwa heluwen dakina Doctor or Mortuary ekaa arenna???? room walata gihin heluwen idan badagena idalaa enawaa kiyalanam kiyanna epaaa... Ape unge iwasiima :lol:

    මම ඕනෑතරම් මගේ කෙල්ලත් එක්ක මගේ රූම් එකේ ඉදල තියනවා.
    මම එයාගෙත් එයා මගෙත් නොදැකපු තැනක් නෑ .
    හැබැයි අපි sex කලේ නැ , එකත් දැන්ම කලොත් wedding night එකට අමුතුවෙන් කරන්න දෙයක් නැති වෙනවා නේ
    එක හින්ද අපි එක wedding night එක වෙනකන් කල් දැම්ම

    :yes: අනික ඕවා එකපාරක් කෙරුවොත් දිගටම කරන්න හිතෙනවා. එතකොට සල්ලි අපරාදේ.
    room වලටයි, කෙල්ලටයි වියදම් කරන්න ගියාම අපේ සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නේ.
    STD හැදුනොත් ඊට වඩා හපන් ගොනෝරියා, සිෆිලිස්, ලිංගික හර්පීස් වගේ ඒවා oral sex වලින් වුනත් pass වෙන්න පුලුවන් ගහන්න ඕනේත් නෑ, බඩු ගහන කොට පොලිසි පැන්නොත් ? එතකොට ගෙදර මිනිස්සුත් දැනගන්නවා , පිම්පියන්ට ගණිකාවන්ට සෙට් වෙන්න ගත්තොත් බැදලත් නිදහසේ ඉන්න වෙන එකක් නෑ,කරදර ගොඩයි. අනික පෞද්ගලිකව ගත්තොත් ,දැක්කට ආශා හිතුනට කරන්න හිතෙන්නේ නෑ හිරිකිතයි ,බඩුවක් හෝ මොන කෙල්ලෙක් වුනත් එහෙමයි, අවුරුදු 1 ,2 වගේ යාළුවෙලා ඉදලා කෙල්ල එක්ක කරනවා නම් ප්‍රශ්ණයක් නෑ.

    ^^ උඹත් එක්ක 100% එකගයි.
    මමත් තම sex කරලා නැ
    හැබැයි මේ අවුරුද්දේ අන්තිමට කරනවා :P (බදින්න ඉන්නේ )
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    ඒ වුනාට බන් ,report නොකරන නිසා තමයි කෙල්ලොන්ගේ අතින් කොල්ලෙක් දූෂණය වුනාම ඒක ගැන කවුරුත් හොයන්නේ නැත්තේ. කෙල්ලෙක් rape වුනොත් මිනිස්සු මැරෙන්න හදනවා, රේප් කරපු එකාව හිරේ දානකම් නමුත් ඕකේ අනෙක් පැත්ත වුනොත් කමක් නෑ, ඌ lucky වෙන්න ඇති අරවද මේවද ගොඩයි. ඒ වගේම රේප් වෙච්ච කොල්ලොන්ටත් වැරදි මානසිකත්වයක් සමාජය විසින් දෙනවා, කෙල්ලෙක් අතින් රේප් වෙන එක හොදයි කියලා. උබ හිතන්න ඔය මානසිකත්වයම කෙල්ලොන්ගේ ළගත් තිබ්බා නම් ස්ත්‍රී දුෂණ කියන දේ දරුණු අපරාධයක් වෙයිද? එතකොට ස්ත්‍රී දුෂණ කියන දේ සාමාන්‍යය දෙයක් බවට පත් වෙනවා. හැම දේටම වැරැද්ද සමාජයේ, සමාජය කොල්ලොන්ට කියනවා උබලා කෙල්ලොන්ගේ අතින් රේප් වුනොත් ඒක ගොඩක් හොදයි, උබලා lucky , මේ සමාජයම කෙල්ලොන්ට කියනවා, උබලා කොල්ලෙක් අතින් රේප් වුනොත් උබලා විනාශයි, උබලගේ නම්බුව ඉවරයි, අර කොල්ලා දරුණු අපරාධයක් කරේ, ඌව එල්ලන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ gynocentric සමාජයකයි මම හිතන්නේ මේකට හේතුව ඒකයි.

    පට්ට බරපතලයි වචන ටික ... එත් උබට අමතක උන දෙයක් තියෙනවා .. බහුතරයක් සමාජයේ කැ ගහන්නේ බලෙන් කරන සීන් වලට ... කවදාවත් කෙල්ලගේ කැමැත්ත ඇතුව ඒ දේ වෙනකොට ප්‍රශ්නයක් නැ .. මගේ සිද්දියේදී උනේ ඒ අක්කා මට ආස වෙලා කිසිම දෙයක් නොතේරෙන අවදියේදී ඒ දේවල් කියලා දුන්න එක විතරයි ........
    :rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම ඕනෑතරම් මගේ කෙල්ලත් එක්ක මගේ රූම් එකේ ඉදල තියනවා. මම එයාගෙත් එයා මගෙත් නොදැකපු තැනක් නෑ . හැබැයි අපි sex කලේ නැ , එකත් දැන්ම කලොත් wedding night එකට අමුතුවෙන් කරන්න දෙයක් නැති වෙනවා නේ එක හින්ද අපි එක wedding night එක වෙනකන් කල් දැම්ම:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පට්ට බරපතලයි වචන ටික ... එත් උබට අමතක උන දෙයක් තියෙනවා .. බහුතරයක් සමාජයේ කැ ගහන්නේ බලෙන් කරන සීන් වලට ... කවදාවත් කෙල්ලගේ කැමැත්ත ඇතුව ඒ දේ වෙනකොට ප්‍රශ්නයක් නැ .. මගේ සිද්දියේදී උනේ ඒ අක්කා මට ආස වෙලා කිසිම දෙයක් නොතේරෙන අවදියේදී ඒ දේවල් කියලා දුන්න එක විතරයි ........
    :rofl:

    ඒක බරපතල ළමා අපචාරයක් :no: 18ට අඩු අය එක්ක කැමැත්ත ඇතුව හෝ නැතුව කොහොම කරත් අපරාධයක් :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඕනෑතරම් මගේ කෙල්ලත් එක්ක මගේ රූම් එකේ ඉදල තියනවා.
    මම එයාගෙත් එයා මගෙත් නොදැකපු තැනක් නෑ .
    හැබැයි අපි sex කලේ නැ , එකත් දැන්ම කලොත් wedding night එකට අමුතුවෙන් කරන්න දෙයක් නැති වෙනවා නේ
    එක හින්ද අපි එක wedding night එක වෙනකන් කල් දැම්ම
    11.gif

    පට්ට බරපතලයි වචන ටික ... එත් උබට අමතක උන දෙයක් තියෙනවා .. බහුතරයක් සමාජයේ කැ ගහන්නේ බලෙන් කරන සීන් වලට ... කවදාවත් කෙල්ලගේ කැමැත්ත ඇතුව ඒ දේ වෙනකොට ප්‍රශ්නයක් නැ .. මගේ සිද්දියේදී උනේ ඒ අක්කා මට ආස වෙලා කිසිම දෙයක් නොතේරෙන අවදියේදී ඒ දේවල් කියලා දුන්න එක විතරයි ........
    :rofl:
    කවුද ඩෝ කියන්නෙ.. දහ අටට අඩු ඕනම කෙනෙක් බලෙන් හෝ කැමැත්තෙන් ලිංගික කටයුතු වලට යොදාගන්නවා නම් ඒක බාල අපරාධයක්..:yes: එතනදි පිරිමි/ ගැහැණු කියන එක අදාල නැහැ..:sorry: