එළකිරි එකේ ඉන්න සමහර මැම්බර් මහත්තයන් මම දන්නවා පෞද්ගලිකව. උන් ගොඩක් වෙලාවට scurvy ට බැනලත් තියෙනවා. එත් උන් ගෙදරින් කකා බිබී ඉන්නේ. A/L වලින් ඇපත් නෑ. කඩ්ඩ 2වචන පහක් එක දිගට කියවගන්න බැහැ. ඉගෙනගන්න උවමනාවකුත් නැහැ. PTC site එකක් කරනවා හරකෙක් වගේ. මට වඩා වැඩිමල්.
සාර්ථකයි කියල මම කිව්වේ එක පැත්තකින් විතරයි. අහල පහල මිනිස්සු කැමති, 5 year lease එකකට maruti පදින type එක නෙවෙයි මචන්. හිතේ සතුට. මම හිතන්නේ නෑ scurvy ගේ හිතේ තනිකම ඇරෙන්න වෙන්න වෙන දුකක් ඇති කියල. average කෙනෙක් ට ඊට වඩා ප්රශ්න තියෙනවා නේ.
saho mama damme umba scurvy kiyana ekata type karala thiyenne scurcy kiyala
ape niggatath common man kenekge prashna enna thibuna mu ordinary life ekak gewwa nam
mu habai hithe duken inne lamayek,paawulak hada ganna bari wuna ekata









අනික ඕවා එකපාරක් කෙරුවොත් දිගටම කරන්න හිතෙනවා. එතකොට සල්ලි අපරාදේ.
(බදින්න ඉන්නේ )
18ට අඩු අය එක්ක කැමැත්ත ඇතුව හෝ නැතුව කොහොම කරත් අපරාධයක්