අද හොරෙන් බලන එකාගේ ෆේක් එක අතේ මාට්ටුඅවධානයෙන් ඉන්න ඕන ඒක ගැන
අවතාර වෙනස් කරන ඇවිත් පොල් කොටේ හපන්න

අද හොරෙන් බලන එකාගේ ෆේක් එක අතේ මාට්ටුඅවධානයෙන් ඉන්න ඕන ඒක ගැන

ridei yakuuuමීට අවුරුදු 30කට විතර කලින්...
දැන් අර හොරෙන් බලන එකා වගේ කලු කැත කොටෙක්.![]()

මම ඉන්නවා සුදූ.....![]()


මිනි අයියේ බඩේ දකුණු පැත්තේ පහලින් ෆට්ට විදිහට රිදෙන්නේ මොකද?බුරියට පහළින්? ටිකක් වමනෙට වගෙත් එනවා...ඇගත් රස්නෙයි...පිටි පස්සට වෙන්න නම් රිදෙන්නේ නැහැ..මොකක් වෙන්න පුලුවන්ද හේතු???![]()

ඒක හරි කිවුවේ මොකක්ද මල්ලි?![]()



පැත්තකට වෙන්න රිදෙනවානම් ඇපෙන්ඩිසයිටිස් වෙන්න පුලුවන්. ඉක්මනට පෙන්නගන්න.මිනි අයියේ බඩේ දකුණු පැත්තේ පහලින් ෆට්ට විදිහට රිදෙන්නේ මොකද?බුරියට පහළින්? ටිකක් වමනෙට වගෙත් එනවා...ඇගත් රස්නෙයි...පිටි පස්සට වෙන්න නම් රිදෙන්නේ නැහැ..මොකක් වෙන්න පුලුවන්ද හේතු???![]()
