EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද හොරෙන් බලන එකාගේ ෆේක් එක අතේ මාට්ටු :rofl: අවධානයෙන් ඉන්න ඕන ඒක ගැන

    අවතාර වෙනස් කරන ඇවිත් පොල් කොටේ හපන්න :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ridei yakuuu :P

    Catkick.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම ඉන්නවා සුදූ.....:love:

    මිනි අයියේ බඩේ දකුණු පැත්තේ පහලින් ෆට්ට විදිහට රිදෙන්නේ මොකද?බුරියට පහළින්? ටිකක් වමනෙට වගෙත් එනවා...ඇගත් රස්නෙයි...පිටි පස්සට වෙන්න නම් රිදෙන්නේ නැහැ..මොකක් වෙන්න පුලුවන්ද හේතු???:dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනි අයියේ බඩේ දකුණු පැත්තේ පහලින් ෆට්ට විදිහට රිදෙන්නේ මොකද?බුරියට පහළින්? ටිකක් වමනෙට වගෙත් එනවා...ඇගත් රස්නෙයි...පිටි පස්සට වෙන්න නම් රිදෙන්නේ නැහැ..මොකක් වෙන්න පුලුවන්ද හේතු???:dull::dull:

    එක හරි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක හරි කිවුවේ මොකක්ද මල්ලි?:dull::dull:

    පී.එම්. දාලා අහගත්තොත් හොඳයි චාමලී නැන්දා හොරෙන් බලන් ඉන්න මොංගල් ඩයල් ඉන්න නිසා...:dull:

    මේ කමෙන්ට් එක මං දාල තිබ්බ වැරදිලා පල්සර් ක්ලබ් එකේ.. :baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි අයියේ බඩේ දකුණු පැත්තේ පහලින් ෆට්ට විදිහට රිදෙන්නේ මොකද?බුරියට පහළින්? ටිකක් වමනෙට වගෙත් එනවා...ඇගත් රස්නෙයි...පිටි පස්සට වෙන්න නම් රිදෙන්නේ නැහැ..මොකක් වෙන්න පුලුවන්ද හේතු???:dull::dull:
    පැත්තකට වෙන්න රිදෙනවානම් ඇපෙන්ඩිසයිටිස් වෙන්න පුලුවන්. ඉක්මනට පෙන්නගන්න.:baffled:
     
    Status
    Not open for further replies.