EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පී.එම්. දාලා අහගත්තොත් හොඳයි චාමලී නැන්දා හොරෙන් බලන් ඉන්න මොංගල් ඩයල් ඉන්න නිසා...:dull:

    මේ කමෙන්ට් එක මං දාල තිබ්බ වැරදිලා පල්සර් ක්ලබ් එකේ.. :baffled::baffled:
    බොටත් මොන්ගල්....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැත්තකට වෙන්න රිදෙනවානම් ඇපෙන්ඩිසයිටිස් වෙන්න පුලුවන්. ඉක්මනට පෙන්නගන්න.:baffled:

    හුටා...........:(:( මට හරි එහෙනම්....අයියෝ මේ ජිවිතේ අවසාන කාලේ වගේ....:dull::dull:
    මිනි අයියේ එකට මොකද කරන්නේ? ඔපරේට් කරනවද?බෙහෙත් වලින් හොද වෙයිද?:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හුටා...........:(:( මට හරි එහෙනම්....අයියෝ මේ ජිවිතේ අවසාන කාලේ වගේ....:dull::dull:
    මිනි අයියේ එකට මොකද කරන්නේ? ඔපරේට් කරනවද?බෙහෙත් වලින් හොද වෙයිද?:rolleyes:
    ඇන්ටිබයෝටික් දුන්නම උන අඩුවෙයි ඒත් සර්ජරි කරන්න වෙනවා. ඒක පොඩි ඔපරේශන් එකක්. ඉක්මනටකරන දෙයක් කරන්න. ඉන්ෆෙක්ට් වෙලා නම් පරක්කු උනොත් ඔය උන්ඩුකපුච්චේ පැලෙනවා. එහෙම උනොත් sorry.com
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇන්ටිබයෝටික් දුන්නම උන අඩුවෙයි ඒත් සර්ජරි කරන්න වෙනවා. ඒක පොඩි ඔපරේශන් එකක්. ඉක්මනටකරන දෙයක් කරන්න. ඉන්ෆෙක්ට් වෙලා නම් පරක්කු උනොත් ඔය උන්ඩුකපුච්චේ පැලෙනවා. එහෙම උනොත් sorry.com

    :(:(....එහෙනම් හෙට ඉදන් මන් ඉස්පිරිතාලේ....................
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇන්ටිබයෝටික් දුන්නම උන අඩුවෙයි ඒත් සර්ජරි කරන්න වෙනවා. ඒක පොඩි ඔපරේශන් එකක්. ඉක්මනටකරන දෙයක් කරන්න. ඉන්ෆෙක්ට් වෙලා නම් පරක්කු උනොත් ඔය උන්ඩුකපුච්චේ පැලෙනවා. එහෙම උනොත් sorry.com

    කැබ් එකේ කකුල දිග ඇරලා තියාගන්න පුලුවන්ද?:rolleyes: කැරම් ගහන්න සැහෙන දුරක් යන්න තියනවනේ...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කැබ් එකේ කකුල දිග ඇරලා තියාගන්න පුලුවන්ද?:rolleyes: කැරම් ගහන්න සැහෙන දුරක් යන්න තියනවනේ...:dull:
    කොහොම හරි යමු.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    me thread eke kaleth hari :P

    kT0T6zt.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(....එහෙනම් හෙට ඉදන් මන් ඉස්පිරිතාලේ....................

    පෙන්නලා බලන්න.. සමහර විට වෙන මොකක්හරි වෙන්නත් පුලුවන්..:dull:
     
    Status
    Not open for further replies.