මහජනයා අවදියෙන්...![]()
උදළු බලකාය සීරුවෙන්![]()


මහජනයා අවදියෙන්...![]()
උදළු බලකාය සීරුවෙන්![]()


බොටත් මොන්ගල්....පී.එම්. දාලා අහගත්තොත් හොඳයි චාමලී නැන්දා හොරෙන් බලන් ඉන්න මොංගල් ඩයල් ඉන්න නිසා...
මේ කමෙන්ට් එක මං දාල තිබ්බ වැරදිලා පල්සර් ක්ලබ් එකේ..![]()
පැත්තකට වෙන්න රිදෙනවානම් ඇපෙන්ඩිසයිටිස් වෙන්න පුලුවන්. ඉක්මනට පෙන්නගන්න.![]()

මට හරි එහෙනම්....අයියෝ මේ ජිවිතේ අවසාන කාලේ වගේ....


බොටත් මොන්ගල්....


රෙදි නෑ ඕයි දැන්.. හයියෝ.. ඩිලීට් කරන්න කලින් මුන් quote කරලා...![]()

රෙදි නෑ ඕයි දැන්.. හයියෝ.. ඩිලීට් කරන්න කලින් මුන් quote කරලා...![]()


ඇන්ටිබයෝටික් දුන්නම උන අඩුවෙයි ඒත් සර්ජරි කරන්න වෙනවා. ඒක පොඩි ඔපරේශන් එකක්. ඉක්මනටකරන දෙයක් කරන්න. ඉන්ෆෙක්ට් වෙලා නම් පරක්කු උනොත් ඔය උන්ඩුකපුච්චේ පැලෙනවා. එහෙම උනොත් sorry.comහුටා...........මට හරි එහෙනම්....අයියෝ මේ ජිවිතේ අවසාන කාලේ වගේ....
මිනි අයියේ එකට මොකද කරන්නේ? ඔපරේට් කරනවද?බෙහෙත් වලින් හොද වෙයිද?![]()
ඇන්ටිබයෝටික් දුන්නම උන අඩුවෙයි ඒත් සර්ජරි කරන්න වෙනවා. ඒක පොඩි ඔපරේශන් එකක්. ඉක්මනටකරන දෙයක් කරන්න. ඉන්ෆෙක්ට් වෙලා නම් පරක්කු උනොත් ඔය උන්ඩුකපුච්චේ පැලෙනවා. එහෙම උනොත් sorry.com

....එහෙනම් හෙට ඉදන් මන් ඉස්පිරිතාලේ....................ඇන්ටිබයෝටික් දුන්නම උන අඩුවෙයි ඒත් සර්ජරි කරන්න වෙනවා. ඒක පොඩි ඔපරේශන් එකක්. ඉක්මනටකරන දෙයක් කරන්න. ඉන්ෆෙක්ට් වෙලා නම් පරක්කු උනොත් ඔය උන්ඩුකපුච්චේ පැලෙනවා. එහෙම උනොත් sorry.com
කැරම් ගහන්න සැහෙන දුරක් යන්න තියනවනේ...
කොහොම හරි යමු.කැබ් එකේ කකුල දිග ඇරලා තියාගන්න පුලුවන්ද?කැරම් ගහන්න සැහෙන දුරක් යන්න තියනවනේ...
![]()

....එහෙනම් හෙට ඉදන් මන් ඉස්පිරිතාලේ....................

තෝ ගින්න දීලා මේ පාරත් ටැග් නැති වුනොත් අම්මපා හොඳ වැඩක් කරනවා තොට....me thread eke kaleth hari![]()


පෙන්නලා බලන්න.. සමහර විට වෙන මොකක්හරි වෙන්නත් පුලුවන්..![]()


....එහෙනම් හෙට ඉදන් මන් ඉස්පිරිතාලේ....................
