EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද බුවෙක් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනවා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ විකියා ? යාය හතේ අස්වැන්න සරුයි වගේ මේ පැත්තේ එන්නේ නැත්තේ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්ද මේ දවස් වල සමාජෙට මූන දෙන්න බැරුව හැංගිලා ඉන්නේ?:rolleyes:

    හම්මෝ.... :shocked: මෙදා පොටේනම් රෙදි කරට අරන් එයි ඕකා....:rofl::rofl::rofl:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කව්ද මේ දවස් වල සමාජෙට මූන දෙන්න බැරුව හැංගිලා ඉන්නේ?:rolleyes:
    :P:P:P
    උප්පැන්න ලියන්න ලෑස්තිවෙයන් වගකිවයුතු කෙනා......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    FPGA janapriya une na ban bitcoin seen ekata. FPGA awith masa 2-3 giye na ASIC awa.
    thama habai complex algorithms thiyen coins mine karanawa FPGA walin

    ඉස්සල්ලම CPU වලින් හැරුවා පස්සේ GPU වලින් හැරුව පස්සේ FPGA වලින් හැරුව ඊටත් පස්සේ ASIC වලින් හෑරුව දැන් ක්ලවුඩ් ඉස්සරහට මුං මොනවයින් මොනවා කරයිද දන්නේ නෑ :baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉස්සල්ලම CPU වලින් හැරුවා පස්සේ GPU වලින් හැරුව පස්සේ FPGA වලින් හැරුව ඊටත් පස්සේ ASIC වලින් හෑරුව දැන් ක්ලවුඩ් ඉස්සරහට මුං මොනවයින් මොනවා කරයිද දන්නේ නෑ :baffled:
    cloud wala duwanneth ASIC thamai.
     
    Status
    Not open for further replies.