EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ ඕනේ නෑ අනේ මගේ රහස් දන්නා එව්වා රකින එක්කෙනා ගෙදරම ඉන්නවානේ...... එයා දැනගත්තම ඇති....... :P:rolleyes:

    පොල් පැලේ හැරෙන්නේ ගොනා කෑමටයි..:rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :shocked: මුන්ට නිකන් හරි අර අරයා (ඔව් ඔව් එයා) බඩ රිදෙනවා කිව්ව එක මීටර් උනා නම්..... ඒකටත් කතාවක් හදයි.... :angry:

    Ahh danui matath meeter une . Ehenam eyalath oka sambanda karalada danne na oyata suba pathuwe :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනේ ඕනේ නෑ අනේ මගේ රහස් දන්නා එව්වා රකින එක්කෙනා ගෙදරම ඉන්නවානේ...... එයා දැනගත්තම ඇති....... :P:rolleyes:

    Apoo.. mata oya rahas rakinna one na :no: akkagen guti kanna ba :dull: man kiwwe ape uraj ayyage rahasa gana :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ බඩෝ.. කූරිය ගහල එවන්න කීයක් ගන්නවද?:rolleyes:

    :rolleyes: හිටු හිටු නිකම් 250ක් උන්ට පුදන්නේ නැතුව.... ඔච්චර හදිසිද වැල බාන්න.... ආ ඩේටා ඉවර වෙලා නේහ් SLT එකේ.... ඒකයි මේ හදිසිය...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. අපි අර සමාජෙට මුහුණදෙන්න බැරුව හැංගිලා ඉන්න එකාව අල්ලලා පුණරුථාපන කඳවුරකටවත් දාමුද.. පව්නේ..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: හිටු හිටු නිකම් 250ක් උන්ට පුදන්නේ නැතුව.... ඔච්චර හදිසිද වැල බාන්න.... ආ ඩේටා ඉවර වෙලා නේහ් SLT එකේ.... ඒකයි මේ හදිසිය...... :lol:

    තව ටිකයි තියෙන්නේ...:angry::angry:
     
    Status
    Not open for further replies.