අමතක කරන්න බැහැ මට එයාව ....

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    අමතක කරන්න බැහැ මට එයාව ....

    කලිනුත් මම thread එකක් දැම්ම මගේ වසර 5ක ප්‍රේම කතාවේ තිබ්බ ප්‍රශ්න ගැන දාලා ...අපේ ප්‍රේමයට ගෙදරින් බාදක තිබුනත් මේක break කලේ එයාගේ තිබ්බ ඉක්මන් කෝපය නිසා ....මම kochara ඒ අඩුපාඩුව හද ගන්න කිඋවත් එය එක හද gathe නැහැ ...අන්තිමේදී උනේ ටික ටික එයාගෙන් ඇත් උන එක ....අන්තිමේදී මම තීරණයක් අරන් aiyn උනා ...එත් තාමත් මතක් වෙනවා එයා එක්ක හිටපු හැටි...kochara කේන්ති ගියත් එයා මට ගොඩක් ආදරේ කලා ...හැම ප්‍රශ්නෙකදිම එයා මගෙත් එක්ක හිටියා ...එත් අදික කෝපය වගේම අන්තිම කාලේදී හැසිරිච විදිය ගැන ඇති උනේ කල කිරීමක්..ඒක නිසා අපි depathakata උනා ..මගේ වයසේ අනිත් අය බැදලා පොඩි බබලත් ඉන්නවා ..එත් මගේ affair එක break වෙන්නේ මම බදින්න ඕනි කාලෙදිමයි ...ජිවිතේ තිබ්බ හීන නැති වෙලා ගිහින් මහා පාලුවක් තනි කමක් මුසල කමක් දැනෙනවා...මොකක්දෝ මන්ද කරුමෙකට හැමදාම උදේට office යන්න වෙලා තියෙන්නේ අපි ගොඩක් වෙලාවට හම්බ wecha පාර්ක් එකක් ලගින්...පාර්ක් එක දකින කොට මගේ හිත අතීතෙට දුව ගෙන යනවා...මම kochara නම් හීන mauwada ..අද ඒ හීන බොද වෙලා ...ඒ මදිවට ගෙදරින් මගුල් හොයනවා ...එයාල තේරුම් ගන්නේ නැහැ මම ඉන්න තත්වේ ..ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට නේ කියල හිත හද ගන්න try කරනවා ...එත් හිතන තරම ලේසි නැහැ එක ...අවන්කවම ආදරය කලා කෙල්ලට..කිසි දවසක රූම් ගියේ නැහැ...ෆිල්ම් hall box වලට රිංගුවේ නැහැ...පුළුවන් හැම වෙලාවේම සල්ලි වලින් මට පුළුවන් විදියට uadu කලා ...එත් දැන් ආයේ මට එයාව හම්බ වෙන්නේ නැහැ කියල මතක් වෙනකොට මගේ ආත්මේම කඩා වැටෙනවා...කවදාකවත් මෙහෙම ටනි කමක් පාළුවක් දැනිල නැහැ ..තාම සති 2ක් වත් නැහැ අපි ඈත් වෙලා ..ජීවතේ හරිම පුදුමාකාරයි..හිතේ තිබ්බ දුකට මේක දැම්මේ ... ....

    අමතක කරන්න බැහැ මට එයාව ....එත් අමතක කරන්න වෙලා ...:(:(:(:(:(:(:(:(:(:(.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජීවිතේ කියන්නෙ එක්තරා නැවතුම් පොලක් විතරයි. මේ සියලු බැදීම් තාවකාලිකයි. අපි කොච්චර තදින් අල්ලන් හිටියත් අපේ බස් එක ආපු ගමන් යන්න වෙනවාමයි. So take it easy bro....
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    puluwannam thawa eka parak awasthawak deela balanna eyata hadenna, eyage ekama weradda hadisi kopaya nam, eka oya dennata wen wenna hethuwak neme, monawage dewal walatada eya godak tharaha ganne kiyala balanna, samaharawita oya nodanna prashnayak mokak hari eyata thiyanawada danne nane, eke presure ekata oya kiyana dewal walata kenthi gannawada danne nane, ada oya dukwena widiyatama eyath dukwenawa athi, poddak hithala thiranayak ganna.
     
    Last edited:

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    ජීවිතේ කියන්නෙ එක්තරා නැවතුම් පොලක් විතරයි. මේ සියලු බැදීම් තාවකාලිකයි. අපි කොච්චර තදින් අල්ලන් හිටියත් අපේ බස් එක ආපු ගමන් යන්න වෙනවාමයි. So take it easy bro....
    :yes::yes::(:(:yes:

    puluwannam thawa eka parak awasthawak deela balanna eyata hadenna, eyage ekama weradda hadisi kopaya nam, eka oya dennata wen wenna hethuwak neme, monawage dewal walatada eya godak tharaha ganne kiyala balanna, samaharawita oya nodanna prashnayak mokak hari eyata thiyanawada danne nane, eke presure ekata oya kiyana dewal walata kenthi gannawada danne nane, ada oya dukwena widiyatama eyath dukwenawa athi, poddak hithala thiranayak ganna.

    godak durata hitala tamai me tiraneta awe..:(:( eya wenas wenet naha..oya wage prashna godak tibba...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගිය දේවල් ගියා ආපහු ගන්න බෑනෙ බන් ,ඒක හින්දා තවත් කල්පනාකරලා වැඩක් නෑ ..ඔය දේ හින්දා ජීවිතේ වෙන්න ඕනි ඒවා පරක්කු කරගන්න ඕනිත් නෑ ,නිකන් කාලෙත් එක්ක පස්සට යන්වට වඩා හොදයි පරන ඒවා අමතක කරලා වර්තමානයට මූණ දෙන එක
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන්,

    දැන්ටමත් උඹ පරක්කු නෑ! මෝඩයා නොවී දැන්ම ගිහින් එයාව හම්බ වෙලා කතා කරපන්.....! කෙල්ලෙක්ගේ වීක් පොයින්ට් එකක් දැක්ක තැන පැනලා යනවා නම් මනුස්සයෙක් විදිහට උඹෙන් ගන්න දෙයක් නෑ නේ බන්.......?:angry:

    ඒ නිසා කල්පනා කර කර ඉන්නේ නැතුව අදම, අද රෑම එයාට කෝල් කරපන්!:yes: එයා තාමත් උඹත් එක්ක ඉන්නෙ මලෙන් නම්, කෙලින්ම ගෙදරටම පලයන්!:cool:

    ලවර්ස්ලා අතර ඊගෝ එපා..................!!:no:

    බෙස්ට් ඔෆ් ලක් මචන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :love::love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Move-on-Quotes-Tupac-Shakur.jpg
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පුකේ ඇඟිල්ල ගහගෙන පැනපන් ගඟේ මෝඩ මුසල හිවල
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මචන්,

    දැන්ටමත් උඹ පරක්කු නෑ! මෝඩයා නොවී දැන්ම ගිහින් එයාව හම්බ වෙලා කතා කරපන්.....! කෙල්ලෙක්ගේ වීක් පොයින්ට් එකක් දැක්ක තැන පැනලා යනවා නම් මනුස්සයෙක් විදිහට උඹෙන් ගන්න දෙයක් නෑ නේ බන්.......?:angry:

    ඒ නිසා කල්පනා කර කර ඉන්නේ නැතුව අදම, අද රෑම එයාට කෝල් කරපන්!:yes: එයා තාමත් උඹත් එක්ක ඉන්නෙ මලෙන් නම්, කෙලින්ම ගෙදරටම පලයන්!:cool:

    ලවර්ස්ලා අතර ඊගෝ එපා..................!!:no:

    බෙස්ට් ඔෆ් ලක් මචන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :love::love:

    kenti yana seen 1a gana mama godak kata karala tiyenawa...eya eka hada gathe ne...ekama witarak nemei ban..ape gedarin case dadditd mama eya ekkama hitiya..eka parak tatta randu wela gedarin gihin hitiya tika dawasak...eth mama hitiye kellage pathe..eya oni kiyana mataye...godak dewal una ..siisi kipayak witarak kiyannam ..ekai kalakirune...gedarin case bawa eayth dannawa...eyai mamai call kara kara innakota amma mokakata hari kata kalama mama kyanne call 1k tikakin ennam kiyala..eth eyata oni une mama gedarath ekka randu karanna..mage munatama kiuwa ape ammata thattata kawadawath salakanne na kiyala..tawa godak dewal una ban...hama dema meke danna ba...

    100% amathka wenna nathuwa wena kellek karanna epa machan.kalayata yanna deepan.:(
    :yes::yes::yes: kalayata bara dila innawa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පළිගන්න එපා මචන්, පළිගන්න එක වැරදි වැඩක්. කෙල්ලට ඕහේ ඉන්න දෙන්න, උබ ඔහේ ඉන්න.
    කෙල්ල ගැන negative දේවල් පුලුවන් තරම් හිතන්න ,එතකොට අමතක කරන්න ලේසියි, උදාහරණයකට, කෙල්ලගේ ගති ගුණ වල අඩුපාඩු ගැන හිතලා හිතන්න, මේ වගේ කෙනෙක් මට හම්බ නොවෙච්ච එක කොච්චර හොදද, ඊට පස්සේ කෙල්ලගේ පෙනුම ගැන හිතන්න, හිතලා, ඒක සමකරන්න සනී ලියෝන් වගේ කෙල්ලෙක්ට ඊට පස්සේ උබටම හිතෙයි උබේ කෙල්ල මොන තරම් කැතද කියලා. පුලුවන් තරම් කෙල්ල ගැන negative විදියට හිතන්න එතකොට උබට කෙල්ලව අමතක කරන්න පුලුවන් ලේසියෙන්ම. පළිගන්න එපා, මොකද හැම පැත්තකම දෙපැත්තක් තියෙනවා, උබ ඒකිගෙන් පළිගත්තොත්, ඒකි උබෙන් පළිගනියි ,ඊට පස්සේ මේවා ඉවරවෙන්නේ නෑ පොලිසි උසාවි ගානේ යනකම්, අනික බන් උසාවි වලින් කෙල්ලොන්ට අනුකම්පාව දක්වනවා වැඩියි එතකොට උබ මොකක් හරි ඒකිට වැරදි දෙයක් කරොත් ,උබට අවුරුදු 10,15 කට නැති වැරදිත් එක්ක හිරේ දායි. පොඩ්ඩක් හිතපන්. උබට කෙල්ලගෙන් පළිගන්න ඕනේ නම්, උබ කෙල්ලට වඩා හොද තැනක්ට යන්න, ගිහින් පේන්න pic දාන්න fb එකේ වගේ, ඊට පස්සේ කෙල්ලට හිතෙයි අපරාදේ උබව නැති වුනේ කියලා, ඒකෙන් ඒකිට ලොකු පසුතැවීමක් එයි. එතකොට උබ දිනුම්.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්... කාටවත් උඹගෙ හිත හදන්න බැහැ.. ඔහොම තමයි ගියපු තැන් මතකයන් අමතක කරන්නත අමාරුයි තමයි.. ඒ වගේම මචන් නොගැලපීම් ගොඩක් තියාගෙන හරිගස්සන්න හදන්න එපා යම් ප්‍රමාණයකට පුළුවන් ඒත් ගොඩක් බැහැ... ගයියා කියන විදිය තමයි හොදම.. උඹ කරපු හොද සහ එයා උඹට සලකපු විදිය මතක් කරපන්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන්,

    දැන්ටමත් උඹ පරක්කු නෑ! මෝඩයා නොවී දැන්ම ගිහින් එයාව හම්බ වෙලා කතා කරපන්.....! කෙල්ලෙක්ගේ වීක් පොයින්ට් එකක් දැක්ක තැන පැනලා යනවා නම් මනුස්සයෙක් විදිහට උඹෙන් ගන්න දෙයක් නෑ නේ බන්.......?:angry:

    ඒ නිසා කල්පනා කර කර ඉන්නේ නැතුව අදම, අද රෑම එයාට කෝල් කරපන්!:yes: එයා තාමත් උඹත් එක්ක ඉන්නෙ මලෙන් නම්, කෙලින්ම ගෙදරටම පලයන්!:cool:

    ලවර්ස්ලා අතර ඊගෝ එපා..................!!:no:

    බෙස්ට් ඔෆ් ලක් මචන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :love::love:

    තෝ මහා බූරුවෙක්.යකෝ කීයෙන් කීදෙනාටද ඔහොම හොද කෙල්ලෙක් හම්බ වෙන්නේ.නොදකින් තෝ මහා මූසලයෙක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන්,

    දැන්ටමත් උඹ පරක්කු නෑ! මෝඩයා නොවී දැන්ම ගිහින් එයාව හම්බ වෙලා කතා කරපන්.....! කෙල්ලෙක්ගේ වීක් පොයින්ට් එකක් දැක්ක තැන පැනලා යනවා නම් මනුස්සයෙක් විදිහට උඹෙන් ගන්න දෙයක් නෑ නේ බන්.......?:angry:

    ඒ නිසා කල්පනා කර කර ඉන්නේ නැතුව අදම, අද රෑම එයාට කෝල් කරපන්!:yes: එයා තාමත් උඹත් එක්ක ඉන්නෙ මලෙන් නම්, කෙලින්ම ගෙදරටම පලයන්!:cool:

    ලවර්ස්ලා අතර ඊගෝ එපා..................!!:no:

    බෙස්ට් ඔෆ් ලක් මචන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :love::love:

    උඹ නේද පරණ කෙල්ලව හීනෙන් දැක්කත් දවසම සවුත්තු වෙනවා කියපු එකා