අමතක කරන්න බැහැ මට එයාව ....
කලිනුත් මම thread එකක් දැම්ම මගේ වසර 5ක ප්‍රේම කතාවේ තිබ්බ ප්‍රශ්න ගැන දාලා ...අපේ ප්‍රේමයට ගෙදරින් බාදක තිබුනත් මේක break කලේ එයාගේ තිබ්බ ඉක්මන් කෝපය නිසා ....මම kochara ඒ අඩුපාඩුව හද ගන්න කිඋවත් එය එක හද gathe නැහැ ...අන්තිමේදී උනේ ටික ටික එයාගෙන් ඇත් උන එක ....අන්තිමේදී මම තීරණයක් අරන් aiyn උනා ...එත් තාමත් මතක් වෙනවා එයා එක්ක හිටපු හැටි...kochara කේන්ති ගියත් එයා මට ගොඩක් ආදරේ කලා ...හැම ප්‍රශ්නෙකදිම එයා මගෙත් එක්ක හිටියා ...එත් අදික කෝපය වගේම අන්තිම කාලේදී හැසිරිච විදිය ගැන ඇති උනේ කල කිරීමක්..ඒක නිසා අපි depathakata උනා ..මගේ වයසේ අනිත් අය බැදලා පොඩි බබලත් ඉන්නවා ..එත් මගේ affair එක break වෙන්නේ මම බදින්න ඕනි කාලෙදිමයි ...ජිවිතේ තිබ්බ හීන නැති වෙලා ගිහින් මහා පාලුවක් තනි කමක් මුසල කමක් දැනෙනවා...මොකක්දෝ මන්ද කරුමෙකට හැමදාම උදේට office යන්න වෙලා තියෙන්නේ අපි ගොඩක් වෙලාවට හම්බ wecha පාර්ක් එකක් ලගින්...පාර්ක් එක දකින කොට මගේ හිත අතීතෙට දුව ගෙන යනවා...මම kochara නම් හීන mauwada ..අද ඒ හීන බොද වෙලා ...ඒ මදිවට ගෙදරින් මගුල් හොයනවා ...එයාල තේරුම් ගන්නේ නැහැ මම ඉන්න තත්වේ ..ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට නේ කියල හිත හද ගන්න try කරනවා ...එත් හිතන තරම ලේසි නැහැ එක ...අවන්කවම ආදරය කලා කෙල්ලට..කිසි දවසක රූම් ගියේ නැහැ...ෆිල්ම් hall box වලට රිංගුවේ නැහැ...පුළුවන් හැම වෙලාවේම සල්ලි වලින් මට පුළුවන් විදියට uadu කලා ...එත් දැන් ආයේ මට එයාව හම්බ වෙන්නේ නැහැ කියල මතක් වෙනකොට මගේ ආත්මේම කඩා වැටෙනවා...කවදාකවත් මෙහෙම ටනි කමක් පාළුවක් දැනිල නැහැ ..තාම සති 2ක් වත් නැහැ අපි ඈත් වෙලා ..ජීවතේ හරිම පුදුමාකාරයි..හිතේ තිබ්බ දුකට මේක දැම්මේ ... ....
අමතක කරන්න බැහැ මට එයාව ....එත් අමතක කරන්න වෙලා ...

.