EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහලුනේ.. අපි අර සමාජෙට මුහුණදෙන්න බැරුව හැංගිලා ඉන්න එකාව අල්ලලා පුණරුථාපන කඳවුරකටවත් දාමුද.. පව්නේ..:rolleyes:

    :rolleyes: කෝකද....?? ෆෝන් කෝල් ආන්සර් නොකරන එකාද ....?? අනිකද....?? :rolleyes: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් ගොන් වහන්ස මම මුලින් කතා කරලා හිටහන් කියල නෙවේද කිව්වේ........ තව ඇවිත් තිබුනද බඩු......

    :yes: ඈවිත් තිබ්බා ...... පොඩ්ඩක් හිටුකෝ..... තව කෙරෙන්න වැඩ වගයක් තියේ.... ඒවා ලෑස්ති උනහම බලමු.... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: කෝකද....?? ෆෝන් කෝල් ආන්සර් නොකරන එකාද ....?? අනිකද....?? :rolleyes: :lol:

    ජලජ ජීවියා...:yes:

    බැරිවුනොත් හමගහලා පර්ස් මහලා කිරියෙ විකුණමු.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඈවිත් තිබ්බා ...... පොඩ්ඩක් හිටුකෝ..... තව කෙරෙන්න වැඩ වගයක් තියේ.... ඒවා ලෑස්ති උනහම බලමු.... :)

    මගෙ ඩොන්ගලේ ඕනේ...:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඈවිත් තිබ්බා ...... පොඩ්ඩක් හිටුකෝ..... තව කෙරෙන්න වැඩ වගයක් තියේ.... ඒවා ලෑස්ති උනහම බලමු.... :)

    හොඳා හොඳා....... අර නම්බරේට ඕන වෙලාවක කතා කරලා වැඩේ කරගනිං....... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජලජ ජීවියා...:yes:

    බැරිවුනොත් හමගහලා පර්ස් මහලා කිරියෙ විකුණමු.:cool:

    මට අර රෝහිත බේබි දාන ලුයිස් වුටෝන් එව්වා වගේ කිඹුල් හමෙන් සපත්තු දෙකක් ඕනේ.........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට අර රෝහිත බේබි දාන ලුයිස් වුටෝන් එව්වා වගේ කිඹුල් හමෙන් සපත්තු දෙකක් ඕනේ.........

    නැට්ටෙන් බෙල්ට් මහමු..:cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලාස්........ අපිටත් බේබි වගේ වෙන්න පුළුවන් එතකොට........ :cool::lol:

    මස් ටික බාබකිව් දාමු උගෙ ග්‍රිල් එකේම...:cool::cool:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    so i am back home from czech republic.
    puluwannam dawasaka palayalla.....fun nam fun thamai nathi deyak ne.supiri sema athinma supiri...
    mage asama rata giyapu ratawal list eken

    :cool::cool::cool::cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩෝ මගේ ඩොන්ගල් එක කෝ........?

    :P හරි හරි උඹේ එක බිල් කරා KBK EK කියලා...... ගම්ලත් සහෝගේ එක බිල් කරා W.හරිදු කියලා...... :yes: :P බිල් දෙක පෙන්වන්නම්කෝ හෙට..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P හරි හරි උඹේ එක බිල් කරා KBK EK කියලා...... ගම්ලත් සහෝගේ එක බිල් කරා W.හරිදු කියලා...... :yes: :P බිල් දෙක පෙන්වන්නම්කෝ හෙට..... :yes:

    අඩෝ අවලම් බඩා.. අයි ඔහේගෙ මීටර් එහෙම රීසෙට් කරගන්න ඕනෙද? බොඩි කන්ට්‍රෝල් අලුතින් දාගන්න ඕනෙද? තෝ ඉවරයක් කරනවා... :growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ අවලම් බඩා.. අයි ඔහේගෙ මීටර් එහෙම රීසෙට් කරගන්න ඕනෙද? බොඩි කන්ට්‍රෝල් අලුතින් දාගන්න ඕනෙද? තෝ ඉවරයක් කරනවා... :growl::growl::growl:

    :shocked: ඉතින් සහෝ මම හරි නම දාලනේ බිල් කරේ....... :P

    2vxkrir.jpg
     
    Status
    Not open for further replies.