EK Married Club-12

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked: ඉතින් සහෝ මම හරි නම දාලනේ බිල් කරේ....... :P

    2vxkrir.jpg
    :lol::lol::lol::lol:
    පට්ට වැඩේ බන්... වැල ගමා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපොයි:sorry: මොකද හරිඳුවෝ මේ කරගත්ත විනාසේ?:(

    උපක්‍රමශීලීව පසු බැසලා ප්‍රහාර එල්ල කරන්න වෙන්නේ...:sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අහ් චාමලී නැන්දේ......අසනීපෙ කොහොමද?

    ටෙස්ට් කළා..බලන්නේ නැතුව මොකුත් කියන්න බැහැ කිවුවේ....:(:(:( රිසාල්ට් හෙට එන්නේ:eek:
    තැන්ක්ස් මල්ලි ඇහුවට...:love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙස්ට් කළා..බලන්නේ නැතුව මොකුත් කියන්න බැහැ කිවුවේ....:(:(:( රිසාල්ට් හෙට එන්නේ:eek:
    තැන්ක්ස් මල්ලි ඇහුවට...:love:

    බලන්න අවුලක් වෙන එකක් නෑ.:)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අහ් චාමලී නැන්දේ......අසනීපෙ කොහොමද?

    මේ ඉසුරු මල්ලි අර ගයාන් අයියා මොන පක්ෂේ කෙනෙක්ද? මරාට සපෝර්ට් ද? නැත්නම් පක්ෂයක් නැද්ද? මොකක්ද එයා ඒ කරන්නේ???:eek::eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙදරට වෙලා කෙල්ල එක්ක රවුම් ගහනව ෆන් එකේ ඉන්නව බන් :cool:

    එහෙනම් ඉතින් එපා වෙලා ඉන්න දෙයක් නෑනේ..:)
     
    Status
    Not open for further replies.