EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඉසුරු මල්ලි අර ගයාන් අයියා මොන පක්ෂේ කෙනෙක්ද? මරාට සපෝර්ට් ද? නැත්නම් පක්ෂයක් නැද්ද? මොකක්ද එයා ඒ කරන්නේ???:eek::eek:

    ෆේක් රජා මරාගේ..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාව බලලා දෙන්නම් මං බොට රිටර්න් එක...:angry::angry::angry::angry:

    :P උ.වේ.ස. කොහොමද අයියා ඈහුවොත් මොකක්ද මල්ලි මේ W එක කියලා...... :lol:

    දැන් ඕක ඔතන පැල කරන්නේ නැතුව ඕනේ....:angry::angry:

    :yes: හරි හරි.... හෙට අර හැංගිලා හොරෙන් බලන එකාගේ යාළුවාගේ වැඩකට යනවා..... ඒ ගමන් දෙන්නම් අයියට.... :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ඉසුරු මල්ලි අර ගයාන් අයියා මොන පක්ෂේ කෙනෙක්ද? මරාට සපෝර්ට් ද? නැත්නම් පක්ෂයක් නැද්ද? මොකක්ද එයා ඒ කරන්නේ???:eek::eek:

    එයාද එයා නිර්පාක්ෂික™ දෙපැත්තේම වැරදි දකින™ දේශප්‍රේමී™ උදාර පුද්ගලයෙක් :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෆේක් රජා මරාගේ..:P

    අෆ්ෆා එහෙමද? හයියු....මන්ද..හේතුවක් ඇති...එත් නිකන් අවුල් වගේ කඩේ යද්දී..තමන්ට කරලා තියෙනවා නම් උදවුවක් ඒක තමන්ගේහිතේ තියන් කල ගුණ සලකපුවම මදැයි...

    මෙහෙම වෙද්දී නිකන් අවුල් වගේ...හරි වැරැද්ද නොදකින ඒක අවුලක්:(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙදරට වෙලා කෙල්ල එක්ක රවුම් ගහනව ෆන් එකේ ඉන්නව බන් :cool:

    ගෙදරට වෙලා කෙල්ලත් එක්ක රවුම් ගහනවා කිව්වේ ගෙදර වටේ කෙල්ලත් එක්ක යනවද?:eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P උ.වේ.ස. කොහොමද අයියා ඈහුවොත් මොකක්ද මල්ලි මේ W එක කියලා...... :lol:

    මං කියල තියනවා පොඩ්ඩක් මෙන්ටල් අප්සට් ඩයල් එකක් එන්නේ ගනන් ගන්න එපා කියලා...:lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙනම් ඉතින් එපා වෙලා ඉන්න දෙයක් නෑනේ..:)
    :cool:මුකුත් නැති දවසට කම්මැලියි බන්
    ගෙදරට වෙලා කෙල්ලත් එක්ක රවුම් ගහනවා කිව්වේ ගෙදර වටේ කෙල්ලත් එක්ක යනවද?:eek:
    ඔව් යනව.. :growl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේක පට්ට ඕයි..:P:P

    girls_fail_miserably_in_these_hilarious_gifs_34.gif
    auto makeup :lol:
    meke inna thadichchiyonta honda :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ ඉසුරු මල්ලි අර ගයාන් අයියා මොන පක්ෂේ කෙනෙක්ද? මරාට සපෝර්ට් ද? නැත්නම් පක්ෂයක් නැද්ද? මොකක්ද එයා ඒ කරන්නේ???:eek::eek:
    gayya upangei bathbalaya:eek:
    mara gedara giya nisa me tike innawa hota down karan :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ටෙස්ට් කළා..බලන්නේ නැතුව මොකුත් කියන්න බැහැ කිවුවේ....:(:(:( රිසාල්ට් හෙට එන්නේ:eek:
    තැන්ක්ස් මල්ලි ඇහුවට...:love:
    oyata ledak naththe kawadada :nerd:
     
    Status
    Not open for further replies.