"ඔබද ලක්ෂපති මමද ලක්ෂපති...
ඔව් මීලගට ඔබට ලැබෙන තීරණාත්මක ප්‍රශ්ණය.මේ ප්‍රශ්ණයට ඔබ නිවැරදිව පිලිතුර සැපයුවොත් ඔබයි මේ තරගයේ ලක්ෂ විස්සේ හිමිකරු..මෙන්න එහෙනම් ප්‍රශ්ණය
ගැහැණියකට හැකියාව තිබේ ඔබව ලක්ෂපතියෙකු කරන්න.එසේනම් ඒ කෙසේද?
පිළිතුරු
(A) ඇයගේ උනන්දුව මත (B) ඇයගේ උගත්කම මත
(C)ඇයගේ පණ්ඩිතකම මත (D) ඇයගේ දේපල මත
උත්තර දෙන එකා : මම මේ අවස්ථාවේ කෝලර් ෆ්‍රෙන්ඩ් අවස්ථාවට යනවා.ගන්න අපේ තාත්ටට කෝල් එකක්
නිවේදක : ඔව් ප්‍රේමසිරි මහත්තයා..ඔබේ පුතා ඔබගෙන් උත්තරයක් බලාපොරිත්තුවෙනවා මේ මොහොතේ..
පුතා : තාත්තේ මෙන්න මේකයි ප්‍රශ්ණේ..

(A) ඇයගේ උනන්දුව මත
(B) ඇයගේ උගත්කම මත
(C)ඇයගේ පණ්ඩිතකම මත
(D) ඇයගේ දේපල මත
තාත්තා : ඔය එකක්වත් නෙවෙයි බන් ..උබ කෝටිපතියෙක් වෙලා හිටියොත්නම් ඒ ගෑනිට පුලුවන් උබව ලක්ෂපතියෙක් කරන්න.ඒකයි උත්තරේ..
නිවේදක: මල්ලී හරියට හොයලා බලලා ප්‍රශ්ණ හදන්නකෝ අපිනේ අමාරුවේ වැටෙන්නේ $$^%^&%^&%$^%"

හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුන් කියන එක නේද?
ada mu nanda ekka hybrid shopping gihin 