EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති...

    ඔව් මීලගට ඔබට ලැබෙන තීරණාත්මක ප්‍රශ්ණය.මේ ප්‍රශ්ණයට ඔබ නිවැරදිව පිලිතුර සැපයුවොත් ඔබයි මේ තරගයේ ලක්ෂ විස්සේ හිමිකරු..මෙන්න එහෙනම් ප්‍රශ්ණය
    ගැහැණියකට හැකියාව තිබේ ඔබව ලක්ෂපතියෙකු කරන්න.එසේනම් ඒ කෙසේද?
    පිළිතුරු
    (A) ඇයගේ උනන්දුව මත (B) ඇයගේ උගත්කම මත
    (C)ඇයගේ පණ්ඩිතකම මත (D) ඇයගේ දේපල මත

    උත්තර දෙන එකා : මම මේ අවස්ථාවේ කෝලර් ෆ්‍රෙන්ඩ් අවස්ථාවට යනවා.ගන්න අපේ තාත්ටට කෝල් එකක්
    නිවේදක : ඔව් ප්‍රේමසිරි මහත්තයා..ඔබේ පුතා ඔබගෙන් උත්තරයක් බලාපොරිත්තුවෙනවා මේ මොහොතේ..

    පුතා : තාත්තේ මෙන්න මේකයි ප්‍රශ්ණේ..

    (A) ඇයගේ උනන්දුව මත
    (B) ඇයගේ උගත්කම මත
    (C)ඇයගේ පණ්ඩිතකම මත
    (D) ඇයගේ දේපල මත

    තාත්තා : ඔය එකක්වත් නෙවෙයි බන් ..උබ කෝටිපතියෙක් වෙලා හිටියොත්නම් ඒ ගෑනිට පුලුවන් උබව ලක්ෂපතියෙක් කරන්න.ඒකයි උත්තරේ..

    නිවේදක: මල්ලී හරියට හොයලා බලලා ප්‍රශ්ණ හදන්නකෝ අපිනේ අමාරුවේ වැටෙන්නේ $$^%^&%^&%$^%"
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :lol::lol::lol:

    එත් මේක සාපේක්ෂයි.....:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති...

    ඔව් මීලගට ඔබට ලැබෙන තීරණාත්මක ප්‍රශ්ණය.මේ ප්‍රශ්ණයට ඔබ නිවැරදිව පිලිතුර සැපයුවොත් ඔබයි මේ තරගයේ ලක්ෂ විස්සේ හිමිකරු..මෙන්න එහෙනම් ප්‍රශ්ණය
    ගැහැණියකට හැකියාව තිබේ ඔබව ලක්ෂපතියෙකු කරන්න.එසේනම් ඒ කෙසේද?
    පිළිතුරු
    (A) ඇයගේ උනන්දුව මත (B) ඇයගේ උගත්කම මත
    (C)ඇයගේ පණ්ඩිතකම මත (D) ඇයගේ දේපල මත

    උත්තර දෙන එකා : මම මේ අවස්ථාවේ කෝලර් ෆ්‍රෙන්ඩ් අවස්ථාවට යනවා.ගන්න අපේ තාත්ටට කෝල් එකක්
    නිවේදක : ඔව් ප්‍රේමසිරි මහත්තයා..ඔබේ පුතා ඔබගෙන් උත්තරයක් බලාපොරිත්තුවෙනවා මේ මොහොතේ..

    පුතා : තාත්තේ මෙන්න මේකයි ප්‍රශ්ණේ..
    ගැහැණියකට හැකියාව තිබේ ඔබව ලක්ෂපතියෙකු කරන්න.එසේනම් ඒ කෙසේද?
    පිළිතුරු
    (A) ඇයගේ උනන්දුව මත
    (B) ඇයගේ උගත්කම මත
    (C)ඇයගේ පණ්ඩිතකම මත
    (D) ඇයගේ දේපල මත

    තාත්තා : ඔය එකක්වත් නෙවෙයි බන් ..උබ කෝටිපතියෙක් වෙලා හිටියොත්නම් ඒ ගෑනිට පුලුවන් උබව ලක්ෂපතියෙක් කරන්න.ඒකයි උත්තරේ..

    නිවේදක: මල්ලී හරියට හොයලා බලලා ප්‍රශ්ණ හදන්නකෝ අපිනේ අමාරුවේ වැටෙන්නේ $$^%^&%^&%$^%"

    හයිබ්‍රිඩ් නැන්දෙ මෙන්නෝ....:P:P:P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Chaamiyoo moko Leda?:(

    හ්ම්ම් ටෙස්ට් රිසල්ට් හෙට එන්නේ....:rolleyes::rolleyes: තාම හරියටම දන්නේ නැහැ.....
    ප්‍රාන්තේ මාරු කිරීමට අදාළ ති විශේෂ ගැසට් පත්‍රය නිකුත් උනා...ප්‍රතිපාදන ලැබෙමින් පවතී...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හයිබ්‍රිඩ් නැන්දෙ මෙන්නෝ....:P:P:P:P

    මොකක්ද බොල ඒ කුනුහරපේ? :eek: හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුන් කියන එක නේද?:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් ටෙස්ට් රිසල්ට් හෙට එන්නේ....:rolleyes::rolleyes: තාම හරියටම දන්නේ නැහැ.....
    ප්‍රාන්තේ මාරු කිරීමට අදාළ ති විශේෂ ගැසට් පත්‍රය නිකුත් උනා...ප්‍රතිපාදන ලැබෙමින් පවතී...:yes::yes:

    Siraaaaa???:shocked: kohatada kohatada?me paththatada?:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං කියල තියනවා පොඩ්ඩක් මෙන්ටල් අප්සට් ඩයල් එකක් එන්නේ ගනන් ගන්න එපා කියලා...:lol::lol::lol:

    :shocked: දෙන්නම් බොට..... හිටුකෝ වැල ගම්ලත් කියලම බිලක් ලියනවා..... :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Siraaaaa???:shocked: kohatada kohatada?me paththatada?:D

    සිරාද කියලත් අහනවා..ඉහලින් ඔර්ඩර්ස් ආවා.....හ්ම්ම්ම් ගම්පහින් එහාට ....:yes::yes:.හරියටම තැනක් නැහැ...බොහෝ දුරට කිරිබත්ගොඩ හෝ කැලණිය....:D:D
     
    Status
    Not open for further replies.